ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    උට ලමයී තුනක් ඉන්නවා උන්ටත් ලමයී තුන තුන ඉන්නවා මොකට ආවද මන්දා
    සීයා කෙනෙක් නෙමේ බම්..
    ළමයින්ටත් ළමයි ඉන්නවනම් සීයා කෙනෙක් නෙවෙයි කියන්නෙ කොහොමද බන් :frown:
     
    • Haha
    Reactions: kevin_levin

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උකල තියෙන්නෙ🤣🤣🤣🤦
    Ammith mokuth kiyanne nahe.. Thun welatama uyalath thiyanawa.. thaththith mokuth kiyanne nahelu.. mu witharak uda paninawa. mata penne muta lingika irisiyawa.. aw 19 unata muta eka daraganna amarui.. othana eththe a wage kathawak mu nokiuwata.
     
    • Haha
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Ammith mokuth kiyanne nahe.. Thun welatama uyalath thiyanawa.. thaththith mokuth kiyanne nahelu.. mu witharak uda paninawa. mata penne muta lingika irisiyawa.. aw 19 unata muta eka daraganna amarui.. othana eththe a wage kathawak mu nokiuwata.

    උගෙ අම්මටත් ගෙදර උන්ට කන්න ටික හරියට දෙන්න බෑ, වෙන උන ගේ අස්සෙ දාගෙන නලවන්න පුලුවන්. උඹ කියන එක හරි!
     
    • Haha
    Reactions: 10ben

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    @Tharusha_peiris උබල ඌට හොඳට සලකන්න ගියාම තමා අවුල. උබල සාමාන්‍යයෙන් කන විදියටම කෑම හදපන්. කෑම එක පිඟානටම බෙදල දීපන්. හැමෝටම පිඟානට බෙදල තියෙන්නෙ කියල කියපන්.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    යකෝ අපිටනම් පිට ගෙදරකට ගිහින් තේ එකක්වත් බොන්න මොකක්ද වගේ. අපේ ගෙදර ගං වතුර දාපු වෙලාවේ අඳුරන පවුලක් මටයි අම්මටයි එහෙට එන්න කිව්වා ගංවතුර බහිනකල්. අපි ගියෙත් 10 පාරක් විතර ඇවිත් එන්න කිව්වාට පස්සේ ඒ ගියත් අපි හිටපු සති දෙකට ඒ ගෙදරට උයන්න බඩු අරන් දුන්නා.

    හැබැයි හැමෝම එහෙම නෑ. සමහරු ඔව්වා ගැන හිතන්නේ නෑ.ඒ හැටි. එක්කෝ උඹලත් එක්ක මොකක් හරි යටි හිතේ තරහක් ඇති.උඹලාගේ තාත්තා නිසා මෙයාට මොකක් හරි පාඩුවක් වෙලා තියෙනවාද දන්නේ නෑනේ ඉස්සර. ඒකට හිලව් වෙන්න දැන් මෙහෙම කරනවා ඇති. එහෙම දෙයක්නම් එක අතකට දැන්ම මෙහෙම කරන එක හොඳයි මැරුණාට පස්සේ යකෙක් මළපෙරේතයෙක් වෙලා එනවට වඩා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,063
    113
    මට මතක් වුණේ ෂර්ලොක් හෝම්ස්ගේ ග්ලෝරියා ස්කොට් නැව සම්බන්ධ කතාවේ සිද්ධිය මේක ඇහුවම.🧐
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,063
    113
    මට නන් අමුතු ඇටේ මතක් උනේ.
    එහෙම ෂර්ලොක් හෝම්ස් කතාවක් ඇත්තටම තිබ්බ ද? නැත්නම් ඔය ලෝකල් සයිලොක් ගෝමස් කථාවක් ද? 😳🙄🤗
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,831
    113
    එහෙම ෂර්ලොක් හෝම්ස් කතාවක් ඇත්තටම තිබ්බ ද? නැත්නම් ඔය ලෝකල් සයිලොක් ගෝමස් කථාවක් ද? 😳🙄🤗
    ඔව් ඔව් මේ අපේ ගෝමස් එහෙමත් සපෝට් කරල ලියපු කතාවක් තමා.
     
    • Haha
    Reactions: Stimulus mind

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යාලුවනෙ... මම මේ කියන්න යන්නෙ මාසෙක ඉදලා තියෙන ගෙදර ප්‍රශ්නයක් ගැන😕

    මීට මාසෙක කලින් තාත්තගෙ අයීයා අපේ ගෙදර ආවා රස්සාවෙන් විශ්‍ම
    ගත්තට පස්සෙ මගෙ අව්රුදු 19 ජීවිත කාලෙට ඌව දැකපු පලවෙනි පාරා😒

    ඌ දැන් මාසෙක ඉදලා මෙහෙ ගෙදර යන්නෙ නෑ,

    ඌ ගෙදර ඉන්න එක නෙමේ ප්‍රශ්නෙ මූ මාර කෑමක් නෙ කන්නෙ

    අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට කන්නෑ ඒ නිසා දවල්ට ඇති වෙන්න උයලා තමා අම්මා උදේ වැඩට යන්නෙ

    මේ ගෙදර ඉන්න පකයට උදේටත් කන්න ඕනෙලු,ඒකත් කමන් නෑ කියමුකෝ මූ දෙපාර දෙපාර බෙදාගෙන කනවා😤😡

    මේ දවස් වල අර්ථිකේ හැමෝම දන්නවනෙ ඒහෙම තත්වෙක මේ හුත්තා තුන්වේල කකා ඉන්නවනෙ සත පහක් දෙන්නෙත් නෑ ගෙදර වියදමට

    අනික අම්මට මහා කෑම ගොඩක් උයන්න ගියාම අමාරුයී අම්මා පාන්දර 4:30 (6:30 වැඩට යන නිසා) ඉදන් අරෑට උදේටයී ඒක්ක මහ කෑම ගොඩක් හන්න ඕනෙ

    ඒ මදිවට අම්මා හවස වැඩ ඇරිලා ආපුවාම රෑට කන්නෙ අපි සාමාන්‍යයෙන් සම්බෝලයක් හදාගෙන මොනවහරි එකක් කනවා

    දැන් මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ අම්මා වැඩකරලා ඇවිත් තවත් වැඩ කරනවා සෑහෙන්න

    මට නන් මාරම තරහයී කුනුහරපයක් කියලා බනිනනවා තාත්තගෙ අයියා නොවුනනම්😤😤😤😤😡😡😡😡😡

    මට මූව පන්නගන්න විදියක් කියහල්ලකෝ

    මැරෙන් නැති වෙන්න මොකක් හරි ලෙඩක්වත් .ඇදෙන පෙත්තක් නැත්ද මුට දාලා දෙන්න😤😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    I'm in fucking angry 😡😡😡😡😡😡😡😡
    වෙන ද වගේ උයන්න කියපන් අම්මට

    ඉන්නව නම් කාලා ඉදියි
    නැත්තම් යයි
     
    • Like
    Reactions: Tharusha_peiris