උට ලමයී තුනක් ඉන්නවා උන්ටත් ලමයී තුන තුන ඉන්නවා මොකට ආවද මන්දා
ළමයින්ටත් ළමයි ඉන්නවනම් සීයා කෙනෙක් නෙවෙයි කියන්නෙ කොහොමද බන්සීයා කෙනෙක් නෙමේ බම්..

උට ලමයී තුනක් ඉන්නවා උන්ටත් ලමයී තුන තුන ඉන්නවා මොකට ආවද මන්දා
ළමයින්ටත් ළමයි ඉන්නවනම් සීයා කෙනෙක් නෙවෙයි කියන්නෙ කොහොමද බන්සීයා කෙනෙක් නෙමේ බම්..

Ammith mokuth kiyanne nahe.. Thun welatama uyalath thiyanawa.. thaththith mokuth kiyanne nahelu.. mu witharak uda paninawa. mata penne muta lingika irisiyawa.. aw 19 unata muta eka daraganna amarui.. othana eththe a wage kathawak mu nokiuwata.උකල තියෙන්නෙ![]()
Ammith mokuth kiyanne nahe.. Thun welatama uyalath thiyanawa.. thaththith mokuth kiyanne nahelu.. mu witharak uda paninawa. mata penne muta lingika irisiyawa.. aw 19 unata muta eka daraganna amarui.. othana eththe a wage kathawak mu nokiuwata.
උගෙ දරුව මූ නම් කෝමදකවුද දන්නෙ මුන් මෙච්චර කල් ඉන්නෙ උගේ ගෙදරද කියලා
ඌ ඒක මූට කියනව කියල බ්ලැක්මේල් කරල ගෙදර ඉන්නව වෙන්න බැරිද?උගෙ දරුව මූ නම් කෝමද
වෙන්න පුලුවන් , අම්මත් මේක දන්නව එකයි සීන් එකඌ ඒක මූට කියනව කියල බ්ලැක්මේල් කරල ගෙදර ඉන්නව වෙන්න බැරිද?
මට නන් අමුතු ඇටේ මතක් උනේ.මට මතක් වුණේ ෂර්ලොක් හෝම්ස්ගේ ග්ලෝරියා ස්කොට් නැව සම්බන්ධ කතාවේ සිද්ධිය මේක ඇහුවම.![]()
එහෙම ෂර්ලොක් හෝම්ස් කතාවක් ඇත්තටම තිබ්බ ද? නැත්නම් ඔය ලෝකල් සයිලොක් ගෝමස් කථාවක් ද?මට නන් අමුතු ඇටේ මතක් උනේ.
ඔව් ඔව් මේ අපේ ගෝමස් එහෙමත් සපෝට් කරල ලියපු කතාවක් තමා.එහෙම ෂර්ලොක් හෝම්ස් කතාවක් ඇත්තටම තිබ්බ ද? නැත්නම් ඔය ලෝකල් සයිලොක් ගෝමස් කථාවක් ද?![]()
වෙන ද වගේ උයන්න කියපන් අම්මටයාලුවනෙ... මම මේ කියන්න යන්නෙ මාසෙක ඉදලා තියෙන ගෙදර ප්‍රශ්නයක් ගැන
මීට මාසෙක කලින් තාත්තගෙ අයීයා අපේ ගෙදර ආවා රස්සාවෙන් විශ්‍ම
ගත්තට පස්සෙ මගෙ අව්රුදු 19 ජීවිත කාලෙට ඌව දැකපු පලවෙනි පාරා
ඌ දැන් මාසෙක ඉදලා මෙහෙ ගෙදර යන්නෙ නෑ,
ඌ ගෙදර ඉන්න එක නෙමේ ප්‍රශ්නෙ මූ මාර කෑමක් නෙ කන්නෙ
අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට කන්නෑ ඒ නිසා දවල්ට ඇති වෙන්න උයලා තමා අම්මා උදේ වැඩට යන්නෙ
මේ ගෙදර ඉන්න පකයට උදේටත් කන්න ඕනෙලු,ඒකත් කමන් නෑ කියමුකෝ මූ දෙපාර දෙපාර බෙදාගෙන කනවා
මේ දවස් වල අර්ථිකේ හැමෝම දන්නවනෙ ඒහෙම තත්වෙක මේ හුත්තා තුන්වේල කකා ඉන්නවනෙ සත පහක් දෙන්නෙත් නෑ ගෙදර වියදමට
අනික අම්මට මහා කෑම ගොඩක් උයන්න ගියාම අමාරුයී අම්මා පාන්දර 4:30 (6:30 වැඩට යන නිසා) ඉදන් අරෑට උදේටයී ඒක්ක මහ කෑම ගොඩක් හන්න ඕනෙ
ඒ මදිවට අම්මා හවස වැඩ ඇරිලා ආපුවාම රෑට කන්නෙ අපි සාමාන්‍යයෙන් සම්බෝලයක් හදාගෙන මොනවහරි එකක් කනවා
දැන් මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ අම්මා වැඩකරලා ඇවිත් තවත් වැඩ කරනවා සෑහෙන්න
මට නන් මාරම තරහයී කුනුහරපයක් කියලා බනිනනවා තාත්තගෙ අයියා නොවුනනම්![]()
මට මූව පන්නගන්න විදියක් කියහල්ලකෝ
මැරෙන් නැති වෙන්න මොකක් හරි ලෙඩක්වත් .ඇදෙන පෙත්තක් නැත්ද මුට දාලා දෙන්න
I'm in fucking angry![]()