ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    yako. Thaththath anthimata dekala thiyenne Wedding ekedi da? Holmanakda danne na oi. Gedara pirithak vath daapan. :rolleyes:
    ඔව් බන් ලොකු සම්බන්දයක් තිබිලා නෑ ඌ පැන්ෂන් ගත්තාම තමා තාත්තව මතක් වෙලා තියෙන්න
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ කට වරද්ද ගන ඉන්න ගෙයක් නැති කරගන්න යන්නේ. යකෝ තොපි ඉන්නේ උගේ ගෙදර.

    අනිවාරෙන් ඔහොම සීන් එකක්, මූත් තාම ගෙදරින් කන එකා අම්මට තාත්ත හීන් නූලෙන් හරි ගේම ගහනවා මූ අල කරගන්න යන්නෙ.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලොකු plot hole එකක් තියෙන movie එකක් වගේනෙ... ඒ මනුස්සය ලෝඩ් වගේ ඉන්න ලොකු හේතුවක් ඇති ඔයා දන්නෙ නැති...
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Lamainta kiyapan call karala, ubala dawas gaanaka gamanak yanawa e nisa poddak ekkan yanna kiyala.
     

    Eranga9

    Member
    Mar 18, 2022
    1
    3
    3
    Colombo
    යාලුවනෙ... මම මේ කියන්න යන්නෙ මාසෙක ඉදලා තියෙන ගෙදර ප්‍රශ්නයක් ගැන😕

    මීට මාසෙක කලින් තාත්තගෙ අයීයා අපේ ගෙදර ආවා රස්සාවෙන් විශ්‍ම
    ගත්තට පස්සෙ මගෙ අව්රුදු 19 ජීවිත කාලෙට ඌව දැකපු පලවෙනි පාරා😒

    ඌ දැන් මාසෙක ඉදලා මෙහෙ ගෙදර යන්නෙ නෑ,

    ඌ ගෙදර ඉන්න එක නෙමේ ප්‍රශ්නෙ මූ මාර කෑමක් නෙ කන්නෙ

    අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට කන්නෑ ඒ නිසා දවල්ට ඇති වෙන්න උයලා තමා අම්මා උදේ වැඩට යන්නෙ

    මේ ගෙදර ඉන්න පකයට උදේටත් කන්න ඕනෙලු,ඒකත් කමන් නෑ කියමුකෝ මූ දෙපාර දෙපාර බෙදාගෙන කනවා😤😡

    මේ දවස් වල අර්ථිකේ හැමෝම දන්නවනෙ ඒහෙම තත්වෙක මේ හුත්තා තුන්වේල කකා ඉන්නවනෙ සත පහක් දෙන්නෙත් නෑ ගෙදර වියදමට

    අනික අම්මට මහා කෑම ගොඩක් උයන්න ගියාම අමාරුයී අම්මා පාන්දර 4:30 (6:30 වැඩට යන නිසා) ඉදන් අරෑට උදේටයී ඒක්ක මහ කෑම ගොඩක් හන්න ඕනෙ

    ඒ මදිවට අම්මා හවස වැඩ ඇරිලා ආපුවාම රෑට කන්නෙ අපි සාමාන්‍යයෙන් සම්බෝලයක් හදාගෙන මොනවහරි එකක් කනවා

    දැන් මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ අම්මා වැඩකරලා ඇවිත් තවත් වැඩ කරනවා සෑහෙන්න

    මට නන් මාරම තරහයී කුනුහරපයක් කියලා බනිනනවා තාත්තගෙ අයියා නොවුනනම්😤😤😤😤😡😡😡😡😡

    මට මූව පන්නගන්න විදියක් කියහල්ලකෝ

    මැරෙන් නැති වෙන්න මොකක් හරි ලෙඩක්වත් .ඇදෙන පෙත්තක් නැත්ද මුට දාලා දෙන්න😤😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    I'm in fucking angry 😡😡😡😡😡😡😡😡
    ගොටාව පන්න ගන්න බැරි අපිට වෙන උන් පන්න ගන්න පුලුවන් කියලා හිතනවද 😅
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    if you don't earn any money, if it's not your house, if you don't pay any bill, then, it's none of your business..
    if he's not fingering your ass, your work, then you've got nothing to complain about,
    then, let your parents to deal with him and handle the situation..

    Or,

    leave and live your own house - he won't be there.
     
    • Like
    Reactions: Saditha De Silva

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක් හරි ලෙඩක්වත් .
    ehema kaloth ee ledeetath balanna wei
    hospital gaane gihin

    මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ
    ehema ekak ne
    wadiya salakanna giyaama thamai un yanne naththe
    oyaala kana widiyata denna
    beriyam yai ne wena kohe hari

    --------------
    eyaa marry karala nedda, oyaage thaaththa ee gena mokada kiyanne
    hondama de, kawuru hari wedi hitiyekuta meeka kiyala
    ee wedi hitiya lawa, loku thaaththata kiyana eka
    mehen yanna kiyala

    --------------
    oyaala dawas deka thunaka trip ekak yanna daa ganna
    eyaata kohe hari yanna kiyanna
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,393
    113
    යාලුවනෙ... මම මේ කියන්න යන්නෙ මාසෙක ඉදලා තියෙන ගෙදර ප්‍රශ්නයක් ගැන😕
    මීට මාසෙක කලින් තාත්තගෙ අයීයා අපේ ගෙදර ආවා රස්සාවෙන් විශ්‍ම
    ගත්තට පස්සෙ මගෙ අව්රුදු 19 ජීවිත කාලෙට ඌව දැකපු පලවෙනි පාරා😒

    ඌ දැන් මාසෙක ඉදලා මෙහෙ ගෙදර යන්නෙ නෑ,

    ඌ ගෙදර ඉන්න එක නෙමේ ප්‍රශ්නෙ මූ මාර කෑමක් නෙ කන්නෙ

    අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට කන්නෑ ඒ නිසා දවල්ට ඇති වෙන්න උයලා තමා අම්මා උදේ වැඩට යන්නෙ

    මේ ගෙදර ඉන්න පකයට උදේටත් කන්න ඕනෙලු,ඒකත් කමන් නෑ කියමුකෝ මූ දෙපාර දෙපාර බෙදාගෙන කනවා😤😡

    මේ දවස් වල අර්ථිකේ හැමෝම දන්නවනෙ ඒහෙම තත්වෙක මේ හුත්තා තුන්වේල කකා ඉන්නවනෙ සත පහක් දෙන්නෙත් නෑ ගෙදර වියදමට

    අනික අම්මට මහා කෑම ගොඩක් උයන්න ගියාම අමාරුයී අම්මා පාන්දර 4:30 (6:30 වැඩට යන නිසා) ඉදන් අරෑට උදේටයී ඒක්ක මහ කෑම ගොඩක් හන්න ඕනෙ

    ඒ මදිවට අම්මා හවස වැඩ ඇරිලා ආපුවාම රෑට කන්නෙ අපි සාමාන්‍යයෙන් සම්බෝලයක් හදාගෙන මොනවහරි එකක් කනවා

    දැන් මුට රෑකෑමත් හොදට තියෙන්න ඕනෙ අම්මා වැඩකරලා ඇවිත් තවත් වැඩ කරනවා සෑහෙන්න

    මට නන් මාරම තරහයී කුනුහරපයක් කියලා බනිනනවා තාත්තගෙ අයියා නොවුනනම්😤😤😤😤😡😡😡😡😡

    මට මූව පන්නගන්න විදියක් කියහල්ලකෝ

    මැරෙන් නැති වෙන්න මොකක් හරි ලෙඩක්වත් .ඇදෙන පෙත්තක් නැත්ද මුට දාලා දෙන්න😤😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    I'm in fucking angry 😡😡😡😡😡😡😡😡
    මේ වගෙ එකෙක් දකිනකම් මේක ඇත්තක් කියල හිතන්න අමරුයි. එත් කොහොම හරි මට මේ වගෙ එකෙක්ව සෙට් උනා ඔසී වල බොඩිමකදි.

    අපි යලුවො සෙට් එක ගෙයක් ශෙයා කරන් හිටියෙ. බොඩිමෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටිය අපෙ ගෙදර නවතින්න ආපු. මූව කලින් මූ නැවතිලා ඉඳපු මාමගෙ ගෙදරින් පන්නල ජොබ් එකක්වට් කරන්නෙ නැතුව පිනට කකා ඉන්නව කියල. පස්සෙ මගෙ යාලුව මුව ගෙන්නල ටික දවසකට බොර්ඩිමක් හොයගන්නකම් අපෙ ගෙදර නතර වෙයන් කියල යාලුවගෙ රූම් එකේ බෙඩ් එකත් දුන්නා.

    සතියක් විතර ගිහිල්ලත් මූ යාලුවගෙ බෙඩ් එකේම ඉන්නවා. කොහොමහරි යාලුව මූට ජොබ් එකකුත් හොයල දීල බොර්ඩිමක් හොයාගෙන පලයන් කිව්ව. එත් මූ යන්නෙ නෑ. පස්සෙ යාලුවට මල පැනල කිව්වා ඕක මගෙ රූම් එක උබ සාලෙ නිදාගනින් හැමදාම ඕක කරන්න බෑ නේ කියල. පස්සෙ මු ඒත් බොර්ඩිමක් හොයගන්නෙ නැතුව සාලෙ සෝෆා එකේ බුදි. ෆ්‍රිජ් එකේ තියෙන අපේ කෑම කකා බොර්ඩිමෙ ඉන්න හැම එකාගෙන්ම ඩේලි පිනට ඩොලර් 10 , 5 වගේ පොඩි පොඩි ගනන් ඉල්ල ඉල්ල ඉන්නව. අන්තිමට යාලුවට එපා වෙල මූව ගෙදරින් පැන්නුව. පන්නපු දවසෙත් මූ එලියට ගිහින් කාර් එක ඇතුලට වෙල අඬ අඬ ඉන්නවා යන්නැතුව. අන්තිමට යාලුවට පව් කියල හිතිල මූට ආයෙ ගේ ඇතුලට වරෙන් කියල හෙන ලෙක්චර් එකක් දීල දන්න එකෙක්ගෙ ගෙදරකුත් හොයල දීල බලල හොඳ නම් රෙන්ට් ගෙවල ගනින් කිව්වා. එහෙම කියලත් මූ දවස් 3ක් විතර යන්නැතුව ඉන්නකොට යාලුවට මල පැනල මූව එදත් එලියට ඇදල දැම්මා. පස්සෙ කොහොම හරි හෙට උදේ අනිවා යන්නම් කියල ප්‍රොමිසෙ වෙල මු එදා රෑ අපේ ගෙදර නැවතිලා පස්සෙන්දා ගිහින් තිබ්බා. අපි සාමන්යෙන් ජොබ් වලට ගිහින් ගෙඩර එනකොට ඔක්කොම වගේ රෑ වෙනවා. කොහොම හරි ගෙදර ආවම කිචන් එක ගාවින් පට්ට ගඳක් එනවා. බැලින්නම් මූ අපිත් එක්ක තිබ්බ මලට අපි නැති අතරේ කුස්සියෙ බින් එකට බොක දාල ගිහින් තියෙන්නෙ.

    අන්තිමට ඔයින් ගියා මදැයි කියල යාලුවටත් පලු බැනුම් බැනලා ආයෙ නම් යාලුවො නවත්තගන්න එපා කියල ටිකක් කල් හිටියා. දවසක් අඩියක් ගහන ගමන් මුගේ කතාවක් ඇදිල ඇවිත් නිකමට වගේ මූ අපෙන් හිඟාකාපු සල්ලි ගනන් කලා. කොහොම හරි අපේ ගෙදර ඉඳපු සති තුනයි දවස් ගානට මූ ඩොලර් 1500කට වඩා මාටියා ගහල තිබ්බා. මම මේ කියන්නෙ 2016 - 2017 වගේ කාල සිද්දියක්. ඒ කාලෙ දහ දුක් විඳලා හැමදාම පැය 10ක් 12ක් පාට් ටයිම් කරපු අපි හොයන්නෙත් උපරිම මාසෙට ඩොලර් 3500-4000ක් වගෙ පොඩි ගාණක්. ඒකෙන් කෝස් ෆීස් අනිත් වියදම් ඔක්කොම පියවල ලන්කාවෙ ලෝන් වලට සල්ලිත් දාන්න ඕන. මූ එකෙනුත් භාගෙයක් විතර ගහලා. හැමදාම පිනට පොඩ්ඩ පොඩ්ඩ ඉල්ලපු නිසා අපිටත් එක පාර ලොකු ගාණක් නොගිය නිසා මීටර් නෑ.

    තව දෙයක්, කොච්චර හිඟන්නා උනත් දවසට සිගරට් පැක් භාගයක් ගහන්න කොහෙන් හරි මූට සල්ලිත් තිබුනා. අදටත් මූ කොහෙද ඉන්නෙ මොකද කරන්නේ කියන එක ගැන කිසිම ආරන්චියක් නෑ.
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ubata 19 unata, thathane danne u thathata a kale salakapu widiha.
    history eka gena ahala baninwanam benapan, neththm munatama kiyapan. a manussaya issara ubalata selakapu widiha anuwa thama thirane wenne.
     
    • Like
    Reactions: Tharusha_peiris