ගෙදරට ආ අමුත්තා..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ගෙදරට ආ අමුත්තා..

මේ ලගඳි අපේ ගෙදරට ආපු අමුත්තෙක්...එයාට මේ විදියටයි අපි බයවෙච්ච පාර සැලකුවේ...

297117_2604969810009_1427793638_33099399_224946305_n.jpg



294725_2604970010014_1427793638_33099400_603272938_n.jpg



305828_2604970330022_1427793638_33099401_1218587178_n.jpg


ඉතින් අපි සැලකුවේ බයින්න එපා මොන කරන්නද..පස්සේ පසුතෙඋන
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Russell’s Viper

    :yes::yes:
    මටත් දවසක් මේ වගේ එකෙක් පරලොව යවන්න සිද්දවුනා. පොඩි එවුන් සෙල්ලම් කරන පැත්තක හිටියේ. කෑවනම් ආයේ ඉස්පිරිතාලේ යනවත් බොරු!! පට්ටම විෂ එකෙක්!!