ගෙදරට ආ අමුත්තා..

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මු පිඹුරෙක් නේද බං ?

    පොළඟ නම් උගේ වල්ගේට යද්දී එකපාර හීනි වෙනවා.....මුගේනම් වල්ගේ ටික ටික නේද හීනි වෙන්නේ ?
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    yakoooooooo
    polagage size 1
    patta visai oka
    visai kiyala maruwa eka thama paw
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;11229186 said:
    අපේ ගෙදරටත් ආවා මචන් ඔය වගේ සතෙක්,
    ඌව පොහොර උරයකට අල්ලලා ඇතකට ගිහින් නිදහස් කරා මචන්,
    පව් බං උබල මැරුවනේ:no::(

    yakoooooooo
    polagage size 1
    patta visai oka
    visai kiyala maruwa eka thama paw

    machan oya polagek!!
    paw ban aparade maruwe!!! :(

    පව් වගේද බං ඕකා ගෙදර කාට හරි දෂ්ට කලා නං ?
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    its a viper. And a big one. If it bites, you won't have time to go to a hospital before you die. Good job killing it. You may have saved many human lives by doing that
     
    • Like
    Reactions: ruwantheekshana

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    YAKOOOOOOOOOOOOOOOOOO PAW KIYALA OKAWA ATHA ARIYANAM AMMA hi___wA AI BAN PISSUNE OKA DASHTA KARANAM AHEMA...EKAI GEA DUNNE..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    two days ago...

    29vz8kl.jpg


    මෙයා වැලි පොළඟෙක්...
    අඩි 4 හමාරක් දිගයි.:shocked:
    බූට් එක එක්ක බැලුවම දිග හිතා ගන්න පුළුවන්නෙ.
    මිනිස් ජීවිත ගැන හිතුවම වෙන කරන්න දෙයක් නෑ.:sorry:
    මේ තරම් ලොකුවට වැඩිලා මිනිස් වාසයට එන්නෙ නැතුව ඩෙසර්ට් එකෙම
    හිටියනම් හොඳයි මෙහෙම මාරක සත්තු.:yes:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Meka polangek
    නම Russels viper
    ඒත් පිඹුරත් ඔය වගේම් තමයි
    උගේ වයිරන් රවුම් නෑ හතරැස්