ඔයාලගෙ ගේට්ටුවෙ තාප්පෙ කණුවට හයිවෙලා තියෙන පින් හතරයි, ගේට්ටුවට හයි වෙලා තියෙන බුශ් හතරයි ඇතිල්ලිලා ගෙවිල ඇති.පියන් 2 තියෙන ගේට්ටු පාත්වෙන එකට විසදුමක් තියෙනවද?
පියන් 2 තියෙන ගේට්ටු පාත්වෙන එකට විසදුමක් තියෙනවද?
------ Post added on Apr 6, 2021 at 4:43 PM
Ah thanks bro.ඔයාලගෙ ගේට්ටුවෙ තාප්පෙ කණුවට හයිවෙලා තියෙන පින් හතරයි, ගේට්ටුවට හයි වෙලා තියෙන බුශ් හතරයි ඇතිල්ලිලා ගෙවිල ඇති.
ඒකයි මැදින් පාත්වෙන්නෙ.
ඒ කෑලි කපල අයින් කරල අලුතින් ලේත් කරල හදවල, පාස්සන්න වෙනව.
ගේට්ටු පින් දාන කොට උඩ පින් එකයි යට පින් එකයි දෙකම යට ඉඳන් උඩට තමයි දාන්න ඕනෙ. එතකොට ගේට්ටු පියන උස්සල ගලවන්න පුලුවන්. හොඳට බර අල්ලන නිසා ගෙවීම අඩුයි.
ගොඩක් වෙලාවට ඔයාලගෙ ගේට්ටු පියනෙ උඩ පින් එක උඩ ඉඳන් යටට තමයි දාල ඇත්තෙ. එතකොට ඉක්මනට ගෙවෙනව. පියන උස්සල ගලවන්න බෑ.
එහෙම වෙන්න විදියක්නං නෑ මචෝ,Ah thanks bro.
Pin yata idan udata tamaa tiyennee galawanna puluwan widihta.
Hodatama awwa wetena nisaa rath welaa hinda kiylth hitenawa mta
Ah thanks bro.
Pin yata idan udata tamaa tiyennee galawanna puluwan widihta.
Hodatama awwa wetena nisaa rath welaa hinda kiylth hitenawa mta
එහෙම වෙන්න විදියක්නං නෑ මචෝ,
පියන් දෙක එකට හැප්පෙන්නෙ නැත්තං, ගෑවෙන්නෙ බිම විතරයිනං, පියන ටිකක් උස්සල, පින් එකයි බුශ් එකයි අතරට ස'ක්ලිප් එකක් දැම්මත් හරියයි.
මොකක්ද බන් මැග්නට් සීන් එක ෆොටෝ එකක් දාපන්කෝතව වෙන්න පුලුවන් දෙයක් තමයි ගේට්ටුව හයි කරලා තියන්නෙ කොන්ක්‍රීට් කනුවකට නම් කනුව පිටින්ම පොඩ්ඩක් ඇල වෙන්න පුලුවන්, එහෙම වෙලා තියන තැන් මම දැකලා තියනවා
සමහරතැන් වල කනුවට අල්ලලාම තාප්පෙ පටන් අරන් තියනවා, එහෙම තැන් වල තාප්පෙයි කොන්ක්‍රීට් කනුවයි ජොයින්ට් කරපු සිමෙන්ති ලේයර් එක ලඟින් පුපුරලා වෙන් වෙලා කනුව මැදට ඇල වෙලා තියනවා දැකලා තියනවා
මම වෙල්ඩින් ප්ලාන්ට් එක ගත්තට පස්සෙ පොඩි පොඩි බාර් කෑලි වෙල්ඩ් කරලා දැන් ටිකක් වැඩේ කරගන්න පුලුවන්
අර කෝනර් එක හරියට ගන්න පුලුවන් මැග්නට් දෙකක් ගෙන්න ගත්තා ඒකෙන් පට්ටම සිරාවට කෙලින් තියලා වෙල්ඩින් කරන්න පුලුවන්
මොකක්ද බන් මැග්නට් සීන් එක ෆොටෝ එකක් දාපන්කෝ
මේ වගේ ඒව දෙකක් ගත්තෙ, එකක් රුපියල් 650ක් වගේ උනේ
හැමතැනම වගේ තියනවා බන්, හාඩ්වෙයා වල තියනවා මම දැකල තියනවා,ලංකාවේ ගන්න තියෙනවද ? කොහෙන්ද ගත්තේ ?
රයිට් ඈන්ගල් එක නේද?
මමත් ඕක ස්පීකර් මැග්නට් එකකින් හදන්න හිටියෙ.
ඒකෙ මැග්නට් ගතිය මදි වෙයිද දන්නෑ.
හදනවාට වඩා මේක ලේසියි බන්, පොඩි ගානයිනේ වෙන්නෙ , අඩුම තරමෙ මෙයින් දෙකක්වත් ඕනනේ, බාර් එක දෙපැත්තකට අංශක 90 තියෙන්න ඕනනේ පාස්සනකොට
මේකෙ මොඩල් දෙකක් එනවා 12Kg එකයි 25Kg එකයි, මෙහෙ තිබ්බෙ පොඩි එක විතරයි, ඒක ඇත්තටම 12Kg දරාගන්න පුලුවන්, L ශේප් එකට බාර් කෑලි දෙක තිබ්බට පස්සෙ හෙන ගේමක් දෙන්න ඕන මැග්නට් එක ගලවා ගන්නත්,
මම යූටියුබ් එකේ හදන හැටි දැකලා තියනවා, අනික තහඩු වලින් අපිට 90/45 දෙක හරියටම ඇකියුරේට් විදියට කපා ගන්නත් අමාරුයිනේ හදා ගන්න ට්‍රයි කරත්
දැනට මාසෙකට විතර කලින් අපේ මාම කෙනෙකුට, ගෙදරට වෙල්ඩර් කෙනෙක්ව ගෙන්නගෙන ගේට්ටුවක් හදවගන්න, බඩු වලට කොස්ට් එක කීයක් යයිද කියල මට බලල දෙන්න කිවුව.badu aran deela wade kara ganna eka thama hoda.mokada contract dunnoth guage adu eka dala game gahanawa