ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    732
    1,055
    93
    වෙල්ඩින් ප්ලාන්ට් එකක් හොයාගෙන ඔය වැඩටික තමන්ටම කරගන්න පුළුවන් නම් ලොකු ගානක් ඉතිරි කරගන්න පුළුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    4,145
    14,255
    113
    Gampaha
    මේ කතාව ඈත්ත. හුගක් අය ගණන් කියන්නේ බාල යකඩ ඝනකම අඩු ඒවට. හරියට වෑඩක් කරන එකෙක් නම් හරි ගාණ කියලා හොද යකඩ දානවා. කල් පෑවෑත්ම වෑඩි. ඊලගට පාස්සපු තෑන් හරියට ක්ලීන් කරලා හොද කෑට්ලොයි දාලා හොදය වෙලෙන්න ඈරලා පේන්ට් කරන්න ඕනේ. අනික ස්ප්‍රේ පේන්ට කලා නම් ෆිනිශ් එක හොදයි. පේන්ට් එකත් හොද එකක් ගන්න ඕනේ
    :yes: :yes: (y)
    වෙල්ඩින් ප්ලාන්ට් එකක් හොයාගෙන ඔය වැඩටික තමන්ටම කරගන්න පුළුවන් නම් ලොකු ගානක් ඉතිරි කරගන්න පුළුවන්
    ඔවු, වැඩේට අත හුරුවෙන්න විතරයි ඕනෙ. පිටින් කරනවට වඩා හොඳ බඩු දාල හොඳට කරගන්න පුලුවන්.
    melwa එක ඉක්මනට මල බදෙනේවනේ බන් හොද ලංවා එකනේ
    ලංවනං හොඳයි තමයි. හොයාගන්න අමාරුයිනෙ බං. ඒකයි දැම්මෙ නැත්තෙ. මෙල්ව හොඳ ගේජ් එහෙම මල කන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,322
    3,396
    113
    Colombo
    ඔය ඉඳලා හිටල ගෙදර කරන වැඩකට පෝටබල් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තොතින් අවුලක් නැද්ද
    ප්ලාන්ට් එක පොඩි වෙද්දි ගොඩක් තික්නස් එක වැඩි බාර්(Ex 5mm වගේ) එහෙම පාස්සන්න බැරි වගේ සීන් එකක් තියනවද?
    මේ අඩුවට තියනවානේ, ගන්නවා නම් ටිකක් හරි හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නෙ, (චයිනීස් උනත්)

    https://ikman.lk/en/ad/dc-inverter-...50-igbt-transistor-circuit-for-sale-colombo-2
    https://ikman.lk/en/ad/dc-inverter-...a-250-small-welder-machine-for-sale-colombo-3
    https://ikman.lk/en/ad/retop-arc-we...erter-mma-180-welder-machine-for-sale-colombo
     
    එකනම් හොඳ අදහසක්
     
    • Like
    Reactions: PHBhagya

    ඕක ගැනනං දන්නෙ නෑ මචෝ. හැබැයි නවලෝක එකෙන් ගෙන්නනව 'thermal Star' කියල බ්‍රෑන්ඩ් එකක් ඒකනම් නියමයි. 200A හැබැයි 200ම out කරනව. දවසම වැඩ කලත් රත්වෙන්නෙත් නෑ. ගොඩක් චයින ප්ලාන්ට් පෙන්නන කරන්ට් එක out කරන්නෙ නෑ. 400A වලත් 200ක් විතර තමා out කරන්නෙ. ගේජ් 10 welding rod එකට ඇම්පියර් 80A-130A විතර තිබුනම ඇති. ප්‍රශ්නෙ තියෙන්නෙ රත්වෙනකොට off වෙන එක (රෙන්ට් එකට දෙන්න තියෙන ඒව).
     
    adrianou

    Active member
  • Nov 20, 2016
    806
    130
    43
    ගොඩක් අය 1.6 නේද පාවිච්චි කරන්නේ?
    දාර රවුම් නැති බොක්ස් බාර් නැද්ද බං ( ඇලුමිනියම් බොක්ස් වල වගේ )?

    මන් මේ ගැන අහල කලින් ත්රෙඩ් එකක් දැම්මා, හරියට විස්තරයක් ලැබුණ නෑ.
    https://elakiri.com/threads/වෙල්ඩින්-වැඩ-කරන-අය.1945660/

    මචන් ගේට් එකක් ගහන ස්ටෙප් ටික කියපන්කො. ටිප්ස් එහෙමත්

    1. ඩිසයින් එකක් තෝර ගෙන එකට හරියන බට ටික ගන්න එක
    2. සයිසස් වලට කපාගන්න එක
    3. පාස්ස ගන්න එක.
    4. බොර අයින් කරලා ගයින්ඩර් කර ගන්න එක.
    5. වහන්න ඕන තැන් කැටලෝ කරගන්න එක.
    6. ප්‍රී පේන්ට් එකක් (ඇන්ටි කෝරෙසිව් ද? ප්‍රයිමර් ද? )
    6. ස්ප්රේ පේන්ට් එකක් ගහන එක. (කොහොමද මේක කරන්න ඕන. එක පේන්ට් කෝට් එකයිද? නැත්නම් දෙකක් ඕනද?)

    මිසින් ඒවා තියනවනම් කියපන් මචන්

    3. පාස්සන කොට වෙල්ඩ් කරන අය දෙපැත්තයි නේද පාස්සන්නේ. ඉතුරු පති කැටලෝ දාල වහනවා. මන් දැකල තියෙනව් ඒ කැටලෝ දාපු පැති වලින් තමයි මල කන්න පටන් ගන්නේ. දෙපැත්තක් පෑස්සුවම ඇත්ද? නැත්නම් ඒක වෙල්ඩ් කරන අය ලේසියට කරන දෙයක්ද?
     
    • Like
    Reactions: PHBhagya