ගෙදරට ගෙනාපු හාල්මැස්සො එකේ වෙලුනු puffer fish කෙනෙක් හිටියා.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    මුන් විසයි කියල දන්න නිසා කෑවේ නැතුව අයින් කරා. නොදන්න කෙනෙක්ට හම්බුනානම් ඒකවත් හෝදලා බැදල කනව හාල්මැස්සො එක්කම. :yes:
     
    • Wow
    Reactions: topkollek

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    pic ekak dapan
    ඒක විසි කරාද බන්??
    විසිකරා ලොකු හාල්මැස්සෙක් විතරම ඇති ඌ. මේ තියෙන්නෙ google කරපුවාම ආව පින්තූරයක් ඒවගේමයි අරුත්. මම පස්සෙ දැක්කෙ ගෑවිච්ච හාල්මැස්සෙක්වත් කන්න හොඳ නැල්ලු විස ගෑවිලා තියෙන්නෙ පුලුවන්ලු. :sorry:



    ------ Post added on Sep 7, 2026 at 10:09 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,460
    6,274
    113
    වෙලාවකට කලු පූසෙක් කැරකෙනව. ඌ කයිද දන්නෙ නෑ. :rolleyes2:
    උ දෙනවා පාර.. බය වෙන්න එපා උ මැරෙන එකක් නෑ. උට වැදිල ඉඳීවි...
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    උ දෙනවා පාර.. බය වෙන්න එපා උ මැරෙන එකක් නෑ. උට වැදිල ඉඳීවි...
    ගෙවල් වල මිනිස්සු දැනුවත් කරහන් අමුතු මාලුවෙක් හාල්මැස්සො එකේ හිටියොහ් බලන්න කියලා. ඕක හාමැස්සො එක්ක නිතරම එනව වගේ මට හම්බුනෙත් මේ පින්තූරේ තියෙනව වගේම එකෙක්.