ගෙදරට දඬුලේනෙක් ආව

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,222
    8,049
    113
    Galaha
    ඌ ගේ ඉස්සරහටම එනව ඇවිදගෙන මිනිස්සු ඉන්න පැත්තට. අනික කටින් පෙනත් දානව. රේබීස්ද දන්නෙ නෑ නේද. පොඩි එකත් ඉන්නව පොඩි එකා අඬනව ඒකව බලන්න යන්න. එක වතාවක් එලෙවුවා දැන් ආපහු ඇවිල්ල ඉස්සරහ දොර ගාවටම වෙලා ඉන්නව. :unsure:
     
    • Wow
    Reactions: Lovtus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,049
    113
    Galaha

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,817
    113
    Rabies athi. Pin Pavu paththakin thiyala kelapan oluwatama.
    Kela haluna then hodata hodapan.
    Me tike rasne nisa uuta track penalada dannaha. Wathura deela balapan bonawada kiyala. Wathura bonawa nam no rabies.
     
    • Sad
    Reactions: max_pain

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ ඇඟට පනිනව බං. ලෙඩ ලේනෙක් වගේ. ජලබීතිකාව තිබිල කෑවොත් එහෙම. :sorry:



    මොකක්ද බං පිල්ලියක් කියන්නෙ?
    ------ Post added on Apr 10, 2026 at 12:56 PM
    මෙයාගෙන් pm එකක් දාලා අහන්න. පිල්ලි ඇරීමේ පුදුමාකාර ප්‍රතිබාවක් මෙයාට තියෙන්නෙ 👉 @හෙළයෙක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,049
    113
    Galaha
    Rabies athi. Pin Pavu paththakin thiyala kelapan oluwatama.
    Kela haluna then hodata hodapan.
    Me tike rasne nisa uuta track penalada dannaha. Wathura deela balapan bonawada kiyala. Wathura bonawa nam no rabies.
    අපේ ගේදර පිටිපස්සෙ ටැප් එක ගාව වතුර තියෙනව බං වතුර අවුලක්නම් වෙන්න විදියක් නෑ අපේ ගෙදර හරියෙ සත්තුන්ට වතුරත් තියල තියෙන්නෙ. දඬු ලේනු 2ක් හිටිය වත්තෙ ඒකෙන් පොඩි එකා තමයි මේ, අනිත් එකා නෑ. මට පේන්නෙ කවුරු හරි වසක් විසක්වත් දීලද කොහෙද. අපේ ගෙවල් වලට එහා පැත්තෙ ඉන්නෙ හෙන කාලකන්නි හැත්තක් අපේ ගෙදර සතෙක්ටත් වස දීල තිබ්බ එක සැරයක්. පොඩි එකා ඉන්න නිසා තව ටිකක් බලල ශොට් එක දෙන්න වෙයි තමයි. පොඩි එකාටත් පුදුම අමරුවක් හැදෙන්නෙ සත්තු දැක්කාම උන්ව බලන්න යන්න.
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    දරුණුයි, කෙළ වැක්කෙරෙනවා, අසිහියෙන් වගේ ඉන්නවා නම් රේබීස් තමයි.
     
    • Like
    Reactions: max_pain