ගෙදරට බඩු ටිකක් ගන්න ආව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ගුඩ් මෝර්නින් එළකිරි වැසියනි. ගෙදරට බඩු ටිකක් ගන්න ආව. අද කෙල්ලට කියලා උයා ගන්න පුළුවන්. උයල photos එළකිරි එකේ දාන්නම්.




    එලවලු , පලතුරු , මස් , කිරි බිත්තර වගේ දේවල් ගත්තා. ඒත් එක්කම බියර් 6 ගත්තා . ලංකවේ නම් මේවා නැතිව ඇති.

    91gqGUME-pL._AC_UF894,1000_QL80_.jpg

    ------ Post added on Jul 25, 2024 at 12:54 AM
     
    Last edited: