මචන් කොහොමත් අඩුවටම තියෙන ඒවා ගන්න එපා. මම 1900 ට තිබුන කැමර එකක් දාල ඉක්මනට පිච්චුනා දැන් නම් 3500 /4000 චයිනීස් ඒවා තමයි දාල තියෙන්නේ. බ්‍රෑන්ඩ් නේම් =(ගත්තු කඩේ නම +tech) අවරුදු 2 ටත් වැඩි තාම වැඩ.