ගෙදරට සි සි ටි වි කැමරා help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් කොහොමත් අඩුවටම තියෙන ඒවා ගන්න එපා. මම 1900 ට තිබුන කැමර එකක් දාල ඉක්මනට පිච්චුනා දැන් නම් 3500 /4000 චයිනීස් ඒවා තමයි දාල තියෙන්නේ. බ්‍රෑන්ඩ් නේම් =(ගත්තු කඩේ නම +tech) අවරුදු 2 ටත් වැඩි තාම වැඩ.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    තමන් හිතලා කරනවා කියන්නේ හොද දෙයක් .. වැරදුනත් මොකෝ බන් ..:yes::yes::yes::yes:
    වැඩේ උබට කොහොම හරි ඉගෙන ගන්ට පුලුවන්නේ .. අනික තමන්ම හයිකරාම පොඩි කික් එකකුත් තියෙනවනේ..
    කොටුවට කලින් ebay එකෙත් පොඩ්ඩක් බලන්ට .. මෙක ඔව ගැන දන්න උන් අනිව උදව් කරාවි ..

    yah
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    Branded බඩුගන්නවානම් මෙන්න

    AVTECH - Microzone
    1st Cross Street

    Hikvision -RELIANCE NETWORKS (PVT) LTD
    #14 Dharmarama Road,
    (Opposite Savoy Cinema)
    Colombo 06,
    Sri Lanka.