ගෙදරට A/C හයි කරගත්තු YAKKA පුත්තු කවුද?

Nim94

Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    AC ekata vitarak maseta unit 50-55k yanwa inverter. kalin bill eka awe Rs. 1200-1700 dan Rs. 3500- 5000. AC+ 2 laps+ 2 Monitors.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    LG ekak thinawa. current wadi wenna kalin nam 3k4k wage thamai bila wadi une


    PS: 18-20 hours use karala
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්න බෑ සස්නෙයි.

    ගෙදර කාමරයට A/C හයිකරගත්තු Work From home කරන YAKKA පුත්තු ඉන්නවද?

    Light බිල් එහෙම කෝමද? බ්ලා බ්ලා ..දාමුද කෙමන්ටුවක්
    Ac දාලා solar ගහලා තියෙන්නේ බිල් නැත
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මේ දවස් වල රස්නේ වැඩි නිසා ගෙදර මුලු unit ප්‍රමානෙම 180-200 අතර යනවා. බිල් එක 9000-10000ත් අතර.
    Ac එක lg inverter 12000btu එකක්.
    පෙබරවාරි වලට කලින් නම් 3500-6000 අතර බිල් එක ආවේ. Unit 100-120ක් අතර.