ගෙදරට CCTV සෙට් කරපු හැටි ....

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මුලින් කියන්න ඕනා මේක කාලෙකට කලින් දාන්න හිටීය thread එකක් ඒත් ඇත්තටම බැරි උනා වැඩත් එක්ක..මේ ටිකේ රටේ වෙන සිද්දිත් එක්ක කට්ටිය CCTV ගහන්න නැඹුරු වෙලා තියෙන නිසා මේක දාන්න හිතුවා. මම මුලින් CCTV ගහන්න plan කරපු ගමන් elakiri එකේ search පාරක් දාලා කලින් දාපු thread කිහිපයක් කියවලා idea එකක් ගත්තා ඒවගේම මීට කලින් elakiri එකේ CCTV ගහපු අයගෙන් විස්තර ඇහුවා. මම CCTV බඩු ඔක්කොම වගේ ගත්තේ @Dhanushka.N මෙන්න මෙයාගෙන් , එයා දන්න තැනක් සෙට් කරලා දුන්නා නුවර , දනුශ්ක CCTV ගහන්නේ හැබැයි ඉන්නේ පීළිමතලාවේ ද කොහෙද ඒ තැනින් එයා ගොඩක් බඩු ගන්න නිසා මට discount එකක් දාලා ගන්න වැඩේ සෙට් කරලා දුන්නා. කලුතර ඉදන් තකහනියක් train ඒකේ නුවර ගිහින් බඩුටික ගෙනාවේ ඒත් ලොකු ලාබයක් තිබ්බා..

    මම ගැහුවේ බන් DAHUA HFW1209TLM කියලා full color ඒවා distance එක සමහර ඒවා 20m අනික්වා 40m.. මේවා මචන් ඇත්තටම ගත්තේ prices වැඩි වෙන්න කලින්.. ඒනිසා prices ගැන දාන්න හිතුවේ නෑ මොකද දැන් අනිවා prices වැඩි වෙලා ඇත්තේ.. මම මචන් බඩු ටික අරගෙන දන්න කෙනෙක්ට කියලා සෙට් කරගත්තේ ඒ නිසා ඒ cost එකත් අඩුයි. අනිවා @Dhanushka.N recommend කරන්න පුලුවන් මට ඒවා සෙට් කරද්දිත් උදව් කලා..මම දැකලාවත් නෑ ඒත් මචන් ඌ ඇත්තටම උගේ time එක අරන් මාර සප් එකක් දුන්නා වැඩේ ගොඩ දාගන්න..

    ඒවගේම Hikvision එහෙම ගන්න තැනක් තව එලකිරි එකේ කෙනෙක් කිව්වා එයාගෙම තැනක් කඩවත හරියේ එයත් අඩු කරලා දෙන්නම් කිව්වා මතක විදියට මේයා ද මන්දා @noone ..

    මොනව හරි තිබ්බොත් අහපන් දන්න විදියට help එකක් දෙන්නම්....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    man kalapana kare wifi cam gahanna, dvr , wire wala ganan ekka , araka mara lesi ne, umba mokada hithanne ey gana
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    man kalapana kare wifi cam gahanna, dvr , wire wala ganan ekka , araka mara lesi ne, umba mokada hithanne ey gana
    අඩෝ wire නම් දැන් ගනන් ඒකත් හොදයි මචන් දැන් ගොඩක් ගහන්නේ එහෙම.. @Dhanushka.N මෙයගෙන් අහපන් උබට ඔක්කොම කියලා දෙයි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    man kalapana kare wifi cam gahanna, dvr , wire wala ganan ekka , araka mara lesi ne, umba mokada hithanne ey gana

    Realtime cloud upload වෙන්න හදපං

    නාකි කපල් එකක් ගැටගහලා සුද්දෙ දීලා හාඩ් ඩිස්ක් ගලවන් ගිහින් තිබුනා
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අකුණු වලට යනවා පටස් ගාලා පිච්චිලා ක‌ොහෙන් අදිනවද දන්නේ නෑ කරන්ට් ඒක.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    man kalapana kare wifi cam gahanna, dvr , wire wala ganan ekka , araka mara lesi ne, umba mokada hithanne ey gana

    Signal drop wenna puluwan,
    NVR ekak ganna

    mamat wireless tamay camera 6k gatta gahuwe na tama

    Realtime cloud upload වෙන්න හදපං

    නාකි කපල් එකක් ගැටගහලා සුද්දෙ දීලා හාඩ් ඩිස්ක් ගලවන් ගිහින් තිබුනා

    හොරා wifi jammer එකක් අරන් ඇවිත් අදාල camera ටික damage කරොත් ඔක්කොම ඉවරයි නේ