ගෙදරට_ඊ-මේල්_ආවහම_බෙල්_ගහන්නේ_කවුද?

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගෙදරට_ඊ-මේල්_ආවහම_බෙල්_ගහන්නේ_කවුද?

    ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප‍්‍රශ්න කළාය.
    ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි.
    එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ‍්‍රාම යන වයසේ පසුවූවන්ය. ඔවුන් මෙයට සහභාගි වූයේ ප‍්‍රධානියාගේ බලකිරීම නිසා මිස කැමැත්ත ඇතිවද නොවේ.
    උපදේශක පාඩම ආරම්භ කරමින් පරිගණකයෙන් ගතහැකි ප‍්‍රයෝජන පිළිබඳව එකින් එක කරුණු පැහැදිලි කරන්නට විය. අන්තර්ජාලය ගැන කරුණු කියාදුන් උපදේශක විද්‍යුත් තැපෑල පිළිබඳව දැනුම්වත් කළේය.
    නිදිබරව සිටි නිලධාරිනියක් එක්වරම හඬ අවදි කරමින් සර්, ඊමේල් ආවම අපිට ඒ බව දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි විමසුවාය. මේ ප‍්‍රශ්නයත් සමග උපදේශක අන්ද මන්ද වූයේය.
    තැපෑලෙන් එන ලියුම් බෙදාහරින ආකාරයේ හා විද්‍යුත් තැපෑලේ වෙනස පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට උපදේශකට සෑහෙන වේලාවක් ගත විය.

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/12096
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113

    නිදිබරව සිටි නිලධාරිනියක් එක්වරම හඬ අවදි කරමින් සර්, ඊමේල් ආවම අපිට ඒ බව දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි විමසුවාය. මේ ප‍්‍රශ්නයත් සමග උපදේශක අන්ද මන්ද වූයේය.
    තැපෑලෙන් එන ලියුම් බෙදාහරින ආකාරයේ හා විද්‍යුත් තැපෑලේ වෙනස පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට උපදේශකට සෑහෙන වේලාවක් ගත විය.

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/12096

    දැන් කාලේ මොන්ටිසෝරි යන ළමයි පවා දන්නවා E-Mail කියන්නේ මොකක්ද කියලා. :lol::lol::lol::lol::lol::lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැන් කාලේ මොන්ටිසෝරි යන ළමයි පවා දන්නවා E-Mail කියන්නේ මොකක්ද කියලා. :lol::lol::lol::lol::lol::lol:

    wayasaka ayata me aluth dewal pahadili karala denna hari amarui banzz
    mokada eyaala podi kaale mewa tibbe naa ne :no:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    laugh8kb.gif