ගෙදරට_ස්පිකර්_වයර්_(Home_Sound_System)

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ගෙදරට_ස්පිකර්_වයර්_(Home_Sound_System)


    ගෙදටර පොඩි හෝම් සවුන්ඩ් සිස්ටම් එකක් අටවගන්න ඕනේ මචන්ලා.

    දන්න අය කියනවද ස්පිකර් වයර්, ඇම්ප් එකක් සහ ස්පිකර් කොහෙන්ද ගන්න පුළුවන් කියල.

     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Siedles එකෙන් ගත්තා අවුරුදු 3කට විතර කලින් . ඔක්කොම 1/20ක් උනා. Yamaha amp(av receiver) with bose am5 speakers .
     
    Last edited: