ඕක තේරුමක් ඇති වැඩක් නෙවි බං. ඕකෙ වියදමයි, මහන්සියයි, කාලයයි, අවදානමයි බැලුවම අතින් වහන ටැප් එක දාහෙන් සම්පතයි. සෙන්සර් එකන් අත අයින් උනු ගමන් ටැප් එක ඕෆ් වෙනව. භාජනේකට වතුර පුරවන්න ඕනෙ උනොත් අතින් හරි මොකක්හරි තියල සෙන්සර් එක වහගෙන ඉන්න වෙනව. හරිම කරදරකාර වැඩක්. අනික ඕව ඉක්මනට කැඩෙනව. කල්පැවැත්ම අඩුයි.

හදන්න ආස එකෙක්ට තමා ඉතින් ... අත අයින් උන ගමන් වැහෙන එක නං එහම නැති වෙන්න හදන්න පුළුවන් ..
Tap eka wada kara kara innakota current eka giyoth moko karanne. Current enakam wathura pita wei da?