ගෙදරදිම LED හදාගන්න පරිපථය

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ගෙදරදිම LED හදාගන්න පරිපථය

    lightbill.png

    අද සිට සෑම සතියකම ඉලෙක්ට්‍රොනික විද්‍යාව ක්‍රියාකාරකම්/පාඩමක් softhut.lk අපෙන්.
    අද අපෙ රට දියුනු වෙමින් පවතින රටක් කියල කියන්න පුලුවන්. ඒ සමගම විවිධ ගැටලු මිනිසුන්ට බෙහෙවින් දැනෙන්න පටන් අරන්. එවැනි විශාල ගැටලුවක් තමයි විදුලි බිල. විදුලි බිල අඩු කරගන්න පුලුවන්නම් කොතරම් අගෙයිද.
    ඔබ දන්නවා සාමාන්‍ය සූත්‍රිකා බල්බයකට වඩා CFL බල්බයක විදුලි පරිබෝජනය අඩු බව. හැබයි දැන් විදුලි පරිබෝජනය අඩුම බල්බය ලෙස වෙළඳපලේ ඉදිරියෙන්ම සිටින්නේ LED බල්බයයි.
    එවැනි බල්බයක් ඔබට තනිවම හදාගන්න පුලුවන්නම්…….
    ඔව් ඔබට පුලුවන් මෙම ලිපිය ආදාර කරගෙන එවනි බල්බයක් ඉතා අඩු වියදමකට නිර්මාණය කරගන්න. ඔබගේ නිර්මණාත්මක හැකියාව හා ඉලෙක්ට්‍රොනික විද්‍යා දැනුම උපයෝගි කරගනිමින් මෙම පරිපථය වැඩි දියුණු කරගත හැකි අතර එයට ගුණාත්මක නිමාවක්ද ලබාදිය හැක.මේ ක්‍රමයට විදුලිය ඉතිරියක් කරගන්න පුළුවන්( සැලකිය හැකි තරම් ප්‍රමාණයක් ).විදුලිය එක්ක කරන වැඩ වලදි පරිස්සමෙන් වැඩකරන්න .
    අවශ්‍ය උපකරණ:-
    R1 – 100Ω /2W – 1
    R2 – 560kΩ – 1
    C1 – 0.47μF/400v – 1
    C2 – 100μF/100v – 1
    D1 – IN4007 – 1
    LED (1-20) – 20

    Untitled-12.png

    උපුටාගැනීම softhut.lk වෙතින්.ඒ පැත්තටත් යන්න අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: cat man