ගෙදරදීම කැමති වාහනයක් හදාගමු !!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹත් එකක් හදන්න ට්‍රයි එකක් දීපන්..
    මෙච්චර ගේමක්නං දෙන්න බෑ මචං මට කීයටවත්....

    මේ මනුස්සය මාර කැපකිරීමක් කරනව මේ නිර්මාණ වලට...
    මේව මටත් පුලුවන් කිවුවොත්, ඒක මේ මනුස්සයට කරන අපහාසයක් ගාණට වැටෙනව..
     
    • Love
    Reactions: NRTG