ඇයි තෝ හිමාලයේ ද ඉන්නෙ බැබූනයා.....මාළු හොයා ගන්න එක තමයි ප්රස්නේ

ඇයි තෝ හිමාලයේ ද ඉන්නෙ බැබූනයා.....![]()
තෝ ඉන්නේ අනුරාධපුරේ පැත්තෙ ද?අඩේ ඇත්තමයි කිබුල අයියේ ...මෙහෙ මම දැක්කේ අර තිලාපියා කියන එවුන් විතරයි....උන් කන්න බැහැ බන් නිකන් පිටි කනවා වගේ.....
මම pizza හැදුවා .....එලට අවා ...අද තමයි කාලා ඉවර කලේ

කුකින්ග් ක්රීම්ස් ගන්නෙ කොහෙන්ද? 