ගෙදරදීම සැමන් (Cooking Video)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාළු හොයා ගන්න එක තමයි ප්‍රස්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි තෝ හිමාලයේ ද ඉන්නෙ බැබූනයා.....:baffled:

    අඩේ ඇත්තමයි කිබුල අයියේ ...මෙහෙ මම දැක්කේ අර තිලාපියා කියන එවුන් විතරයි....උන් කන්න බැහැ බන් නිකන් පිටි කනවා වගේ.....

    මම pizza හැදුවා .....එලට අවා ...අද තමයි කාලා ඉවර කලේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ ඇත්තමයි කිබුල අයියේ ...මෙහෙ මම දැක්කේ අර තිලාපියා කියන එවුන් විතරයි....උන් කන්න බැහැ බන් නිකන් පිටි කනවා වගේ.....

    මම pizza හැදුවා .....එලට අවා ...අද තමයි කාලා ඉවර කලේ
    තෝ ඉන්නේ අනුරාධපුරේ පැත්තෙ ද?

    තෝ යකෝ පිට්සා එකේ ෆොටෝ?:frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    Carbonara Spaghetti එකක් ක්‍රීමි විදියට හදන හැටි කියල දෙන්නකො. ඉන්ටර්නෙට් රෙසිපි බලන් හදල වැඩේ චොර උනා. :baffled: කුකින්ග් ක්‍රීම්ස් ගන්නෙ කොහෙන්ද? :dull: