ගෙදරදීම සැමන් හදාගත්තහම. කෘතිම රසකාරක, කල්තබාගන්නා ද්‍රව්‍ය නැතුව හැදුවත් deepfreeze කරලා මාසයක් උනත් තියාගන්න පුළුවන්.