Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    ඔයා කොහෙද හිටියේ ?? ඔයා නැති වෙලේ හෙලිකොප්ටර් ගැන මේකේ අයියලා ලොරි ටෝක් දුන්න. :ROFLMAO: :ROFLMAO:
    IMG-3595.jpg

    මේ වගේ බොරු වපුරන උන්ගෙ ඇට තලන්න ඕනේ! :angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔක්කොටම වඩා වැදගත් ටැප් වලින් එන වතුරත් උනු කරලා බොන එක
    පිරිපහදු මධ්‍යස්තාන වලදි quality testing වෙනව ඇති ඒවනන්. ඒ නැතත් ක්ලෝරීන් අරව මේවා වැටෙනවනෙ.
    ළිඳක් උනත් ටිකක් වතුර අහක් කරල ගත්තනන් ලොකු ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ.

    කොයිකටත් උණු කරල බොන්න ඒක හොඳයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,952
    11,394
    113
    පිරිපහදු මධ්‍යස්තාන වලදි quality testing වෙනව ඇති ඒවනන්. ඒ නැතත් ක්ලෝරීන් අරව මේවා වැටෙනවනෙ.
    ළිඳක් උනත් ටිකක් වතුර අහක් කරල ගත්තනන් ලොකු ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ.

    කොයිකටත් උණු කරල බොන්න ඒක හොඳයි.
    පිරිපහදුවෙන් මුල් කාලෙ එන්නෙ අපිරිසිදු ජලය, තව දෙයක්, ගඟ්වතුර වතුරට අහුවෙච්ච ගෙවල් වල ටැප් වලින් රිවර්ස් යන්නත් පුලුවන් ප්‍රෙශර් ඩිෆරන්ස් එකක් තිබ්බොත්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    පිරිපහදුවෙන් මුල් කාලෙ එන්නෙ අපිරිසිදු ජලය, තව දෙයක්, ගඟ්වතුර වතුරට අහුවෙච්ච ගෙවල් වල ටැප් වලින් රිවර්ස් යන්නත් පුලුවන් ප්‍රෙශර් ඩිෆරන්ස් එකක් තිබ්බොත්
    ටැප් වලින් නන් යන්නෙ නෑ one way valve එක හින්ද. හැබැයි මීටරේට එහායින් කැඩිල තිබ්බොත් යන්න චාන්ස් එකක් තියෙනව.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    මොකක්ද case එක? අලුත් helicopter එකක් ද කඩා වැටිල තියෙන්නෙ?
    Na machan Bell 212 kiyanne on condition aircraft ekak. Eke flying hours iwara wenawa kiyala ekak na. Hama 1000 hours ekakata sarayakma loku inspection ekak karanawa, components maru wenawa, NDT karanawa & etc.

    10,000 hours completed Bell 212 tiyenawa Air Force eke.