ගෙදරදීම-PCB-හදමු

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    machan oke thawath deyak thiyenawa laser printer wala tracing paper plate danna puluwan printer model ekak wenna oni... nath nam oya prin eka bord ekata allanawa horai.. oya vidiyata thamai screen printing karanneth...

    wade nam ela kollo...:yes::yes::yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඕකනම් එච්චරම සාර්තක නෑ මච්න්... Sticker Paper එකක sticker එක ගලවල දාපුවම තියෙන කොලේ use කරල බලපන්. ආයෙ maker pen ඕනිවෙන්නෙ නෑ.... පට්ටෙට තියෙනව...