Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරදී ඇහෙන දෙබස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ආ.. අපිවත් මතක් වෙනවා එහෙනම්.." - අම්මා

"අනේ මන්දන්නෑ.. මං දැක්කමයි ඔහොම රස්සා කරන කෙනෙක්.. අම්මෙක් අප්පෙක් ඉන්නවා, ගෙයක් දොරක් තියෙනවා කියලා මතක් වෙන්නෙ නැද්ද මනුස්සයො.. " - තාත්තා

"නැඟිටපං ප#යො...... වෙලාව නවයයි.. තෝ වැඩට යන්නැද්ද.." - යාලුවො

"මේ හු#න්නා කොහෙ නැගිටින්නද නිදාගන්නෙ උදේ හතටනේ.." - යාලුවො

"මූට හොඳයි බං අපේ බොස් නිසාම.. වෙන බොසෙක් හිටියා නම් පුකට පයින් ගහලා එලවන්නෙ.." - යාලුවො

"මචෝ මං ශර්ට් එකක් ගන්නවා ඈ.. ඊයෙ ඔක්කොම හේදුවා වේලිලා නෑ බං.." - ඕක අපේ එකෙක් හැමදාම උදේට කියන දෙයක්..

"ඒයි ශාන්.. සුවඳ ගහන මොකුත් නැද්ද බං.." - යාලුවො

"අද මොනා හරි කරමුද බං..? මට දෙකක් විතර දෙන්න පුළුවන් අද.." - යාලුවො

"ශාන්, අරුන් ටිකටත් කතා කරන් එන්න.. බෝතලයක් හම්බවුනා.. හිස් කරලා දාන්න.." - බොසා

"අදවත් ගෙවල් පැත්තෙ ගිහින් එන්න දරුවො.." - බොසා

"කෝ අනේ.. නැගිටින්නකො....... දැන් හුඟක් උදේ වෙලා.." - කැබැල්ල

"ගිහින් කට සෝදගන්න මං කිරි එකක් හදන් එනකන්.. කෝ ඉතිං.. නැගිටින්න.." - කැබැල්ල

"හරි ශෝක්.. මෙන්න මෙයා ආයෙම නිදි.. හැබැයි මං යනවා හොඳද.. ආයමෙ එන්නෙ නම් නෑ.." - කැබැල්ල

"මොකක්ද අනේ ඔය එළකිරි සයිට් එකට වෙලා කරන වැඩේ තේරුම.. ඒක නෙමේ දැන් දිනූෂ අයියා අර කතාව ලියන්නැද්ද..?" - කැබැල්ල

"ඊයෙ බිව්වා නේද..?" - කැබැල්ල

"චික්.. බලන්නකො ඔයාගෙ කාමරේ හැටි.. තේ බීපු කෝප්පෙත් එනතමයි.. ඈයියා.. මෙන්න කූඹිත් වහලා.." - කැබැල්ල

"ඔන්න අද නම් බෑ කියන්න බෑ කොහේ හරි යමු අනේ ඇවිදින්න.. කොයි වෙලාවෙ ඇහුවත් වැඩ වැඩ වැඩ.. කරන වැඩකුත් නෑ.. බැලුවොත් ඇත්තං කොම්පියුටර් එක දාගෙන.." - කැබැල්ල

"වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - කැබැල්ල

[QUOTE="crazybuddy, post: 16780046, member: 326070"] [CENTER][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]"ආ.. අපිවත් මතක් වෙනවා එහෙනම්.." -[COLOR=Red] අම්මා[/COLOR] "අනේ මන්දන්නෑ.. මං දැක්කමයි ඔහොම රස්සා කරන කෙනෙක්.. අම්මෙක් අප්පෙක් ඉන්නවා, ගෙයක් දොරක් තියෙනවා කියලා මතක් වෙන්නෙ නැද්ද මනුස්සයො.. " - [COLOR=Red]තාත්තා[/COLOR] "නැඟිටපං ප#යො...... වෙලාව නවයයි.. තෝ වැඩට යන්නැද්ද.." - [COLOR=Red]යාලුවො[/COLOR] "මේ හු#න්නා කොහෙ නැගිටින්නද නිදාගන්නෙ උදේ හතටනේ.." - [COLOR=Red]යාලුවො[/COLOR] "මූට හොඳයි බං අපේ බොස් නිසාම.. වෙන බොසෙක් හිටියා නම් පුකට පයින් ගහලා එලවන්නෙ.." -[COLOR=Red] යාලුවො[/COLOR] "මචෝ මං ශර්ට් එකක් ගන්නවා ඈ.. ඊයෙ ඔක්කොම හේදුවා වේලිලා නෑ බං.." - [COLOR=Red]ඕක අපේ එකෙක් හැමදාම උදේට කියන දෙයක්..[/COLOR] "ඒයි ශාන්.. සුවඳ ගහන මොකුත් නැද්ද බං.." -[COLOR=Red] යාලුවො[/COLOR] "අද මොනා හරි කරමුද බං..? මට දෙකක් විතර දෙන්න පුළුවන් අද.." - [COLOR=Red]යාලුවො[/COLOR] "ශාන්, අරුන් ටිකටත් කතා කරන් එන්න.. බෝතලයක් හම්බවුනා.. හිස් කරලා දාන්න.." - [COLOR=Red]බොසා[/COLOR] "අදවත් ගෙවල් පැත්තෙ ගිහින් එන්න දරුවො.." - [COLOR=Red]බොසා[/COLOR] [/COLOR][/SIZE][/B][/FONT][FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue] "කෝ අනේ.. නැගිටින්නකො....... දැන් හුඟක් උදේ වෙලා.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] "ගිහින් කට සෝදගන්න මං කිරි එකක් හදන් එනකන්.. කෝ ඉතිං.. නැගිටින්න.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] "හරි ශෝක්.. මෙන්න මෙයා ආයෙම නිදි.. හැබැයි මං යනවා හොඳද.. ආයමෙ එන්නෙ නම් නෑ.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] "මොකක්ද අනේ ඔය එළකිරි සයිට් එකට වෙලා කරන වැඩේ තේරුම.. ඒක නෙමේ දැන් දිනූෂ අයියා අර කතාව ලියන්නැද්ද..?" - [COLOR=Red]කැබැල්ල[/COLOR] "ඊයෙ බිව්වා නේද..?" - [COLOR=Red]කැබැල්ල[/COLOR] "චික්.. බලන්නකො ඔයාගෙ කාමරේ හැටි.. තේ බීපු කෝප්පෙත් එනතමයි.. ඈයියා.. මෙන්න කූඹිත් වහලා.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] "ඔන්න අද නම් බෑ කියන්න බෑ කොහේ හරි යමු අනේ ඇවිදින්න.. කොයි වෙලාවෙ ඇහුවත් වැඩ වැඩ වැඩ.. කරන වැඩකුත් නෑ.. බැලුවොත් ඇත්තං කොම්පියුටර් එක දාගෙන.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] "වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - [COLOR=Red]කැබැල්ල[/COLOR] [/COLOR][/SIZE][/B][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom