ගෙදරදී ඇහෙන දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගෙදරදී ඇහෙන දෙබස්


    simpsons%20pets.jpg


    Post here ගෙදරදී ඇහෙන දෙබස්.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    උදේ ඉදලා රැ වෙනකල් ඔකම ඔබ ඔබ හිටපන්..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    "danwath oka wahala daala kanna enawa..apahu nam mata be rath karanna" -amma
    "dan me kiri eka rath karapu deweni paara...eelanga paara oluwe halanne" - amma
    "putha mama nam danne ne oya ohoma indala kohoma anagathe hadaa ganeeda kiyala" -thaththa
    "oya danne ne honda kellek hoya ganna..ammai mai hoyala denakal inna urachakra maala kare ella ganne nethuwa" -thaththa:lol: :love:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    TV එකේ මට ඔන දෙයක් බලන්න නැනේ..හැම තිස්සේම මැච් - අම්මා
    මම TV එක දාගත්තොත් කොහේ හරි ඉදන් ඇවිත් remote එක අරන් channel මාරු කරනවා..:( - අම්මා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මමයි හාමිනෙයි විතරයි නිසා නිතරම ඈහෙන්නේ "මම හැදාම කියනවා බ්ලා බ්ලා බ්ලා ....... " (ඉතිරි කොටස අහගෙන ඉන්නෙ නෑ) :D:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :oo::oo:සපත්තු දෙක එක තැනක ගලවන්න පුරුදු වෙනවා...:frown::frown:
    :growl::growl:සැටිය යට එකයි, අල්මාරිය යට තව එකයි...
    :baffled::baffled:


     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මමයි හාමිනෙයි විතරයි නිසා නිතරම ඈහෙන්නේ "මම හැදාම කියනවා බ්ලා බ්ලා බ්ලා ....... " (ඉතිරි කොටස අහගෙන ඉන්නෙ නෑ) :D:P

    අම්මේ මගේ මේස් දෙක දැක්කද..?:P:P
    මම මේස් දානවයෑ..? දාපු තැනකින් ගිහින් හොයා ගන්න..:frown::frown:
    :lol::lol::lol: