ගෙදරයන ගමන් cargills food city

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගෙදරයන ගමන් cargills food city

    machanla මේක හම්බ කඩයක්ද බන්



    මං හැදුවේ උදේ ගිහින් මාසෙටම ඇති වෙන්න බඩ ටික ගන්න

    ඔක්කොටම කලින් කියපන්කෝ මේක හම්බද කියලා
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ganna deyak podi kadekin ganin
    ethakota bahu jathika samagamak newe, podi minihek diyunu wenne
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    food city එකේ ඌරු මස් තියනවා බන්
    ඒක නිසා ඒක හම්බ කියන්න බෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි යකෝ මෙච්චර කාලෙකට ෆුඩ් සිටියට ගිහින් නැද්ද උඹ..:shocked: මම නම් හිතන්නෑ ඒක මුස්ලිම් කෙනෙක්ගෙ කියල.. ඕකෙ මම දැකල තියෙනවා ඌරු මස් පවා තියෙනව.. ඉතින් මුස්ලිම් අය ඌරු මස් ගේනනෙ නෑනෙ..
     

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    meke chairman Mr. Albert A. Page

    http://www.cargillsceylon.com/AboutUs/OurHistory.aspx


    Our History
    In 1844, William Miller and David Sime Cargill commenced a general warehouse, import and wholesale business in Colombo, Fort. The establishment was named the 'House of Cargills'. A successful bid by Sir Chittampalam A. Gardiner saw the House of Cargills being incorporated as a Public Limited Liability Company on 1 March 1946.

    in 1981 Ceylon Theatres acquired controlling interest of the Company and Mr. Albert A. Page was appointed the Managing Director. Mr. Albert Page went on to become the Chairman of Cargills on 26 November 1982.

    Under the new management, Cargills explored the potential of innovating on its trading legacy. As a result, in 1983 Cargills established the first supermarket chain in Sri Lanka with the opening of its first outlet at Staple Street.

    Cargills ventured into the production of processed meats in 1993 when the Company invested in its first manufacturing facility Cargills Quality Foods, in Mattakkuliya. In 1996 Cargills acquired the franchise license for KFC and innovated on its secret recipe to deliver products that suited the local palate.

    Cargills began sourcing fruits and vegetables directly from farmers in 1999 when it established its first collection centre in Hanguranketha. In 2002 it invested in a dairy processing plant and thereby expanded its outgrower network to include dairy farmers. Cargills Magic ice cream was the outcome of this endeavor. In the same year Cargills diversified into agri-processing with Cargills Kist which created further market opportunities for farmers.

    In 2008 Cargills acquired Millers Limited consolidating its marketing and distribution operation.
     
    ගන්න මගුලක් ලාෆ් එකෙන් හරි, නැත්නම් පොඩියට වෙළදාම් කරන කෙනෙක්ගෙන් ගනින් බන්. කාගීල්ස් අවුලක් නෑ ඒත් ඒක වැඩි අයිතිය තියෙන්නේ දෙමළ අයට. දෙමළ වුනාට ඒ මිනිස්සු අපිත් එක්ක ඉතිහාසේ ඉදලා එකට හිටපු උදවිය. ඒක නිසා අවුලක් නෑ. ඒත් මේ කැරි තම්බින්ගෙන් නම් සතේක දෙයක් ගන්න එපා.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඇයි යකෝ මෙච්චර කාලෙකට ෆුඩ් සිටියට ගිහින් නැද්ද උඹ..:shocked: මම නම් හිතන්නෑ ඒක මුස්ලිම් කෙනෙක්ගෙ කියල.. ඕකෙ මම දැකල තියෙනවා ඌරු මස් පවා තියෙනව.. ඉතින් මුස්ලිම් අය ඌරු මස් ගේනනෙ නෑනෙ..


    http://www.cargillsceylon.com/AboutUs/Directors.aspx
    :)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇයි යකෝ මෙච්චර කාලෙකට ෆුඩ් සිටියට ගිහින් නැද්ද උඹ..:shocked: මම නම් හිතන්නෑ ඒක මුස්ලිම් කෙනෙක්ගෙ කියල.. ඕකෙ මම දැකල තියෙනවා ඌරු මස් පවා තියෙනව.. ඉතින් මුස්ලිම් අය ඌරු මස් ගේනනෙ නෑනෙ..

    මම ඕකෙන් උරු මස් ගෙනල්ල තියෙනවා, මස් කිව්වට බේකන්.