ගෙදර් හැදුවේ... අම්මපා..

aj1

Active member
  • Jan 23, 2007
    116
    70
    28
    ලුක්ස් නයිස්... හෝප් ඉට් ටේස්ට්ස් ගුඩ් ටූ..,,
    100% බෙටර් දෑන් ඉන්දරේ'ස් වර්ශන්...
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ohoma omlat eke madata lassanata kahamade ena widiyata badaganne kohemada bn
    ඔම්ලට් නෙමෙයි බන් මේ බුල්සයි එකක්.
    නිකන් බිත්තරයක් කඩලා හිමීට පෑන් එකට දාගන්න තියෙන්නේ.
    ටිකක් හොද ෆ්‍රයින් පෑන් එකක් ගනින් බාල පෑන් වල බිත්තරේ ඔහොම ලස්සනට ගලවගන්න අමාරුයි
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඛණ්ණෙ ණැථුව ඛියණ්ණ ඹෑ සඝෝ
    මරුවඨ ආවා.
    M.R.KITCHEN රෙසිඵි එඛ පඨ්ඨ

    ethakota kahamade kadenone
    කඩලා හෙමින් අත් දෙකෙන්ම ලාවට කට්ට ඈත් කරලා දාපන් පෑන් එකට
    ------ Post added on Jan 21, 2023 at 7:38 PM

    Hariyata type karapan pako
    හසෘයඨ ථමා ඨයිඵ් ඛරණ්ණේ පඛෝ
    ------ Post added on Jan 21, 2023 at 7:39 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලුක්ස් නයිස්... හෝප් ඉට් ටේස්ට්ස් ගුඩ් ටූ..,,
    100% බෙටර් දෑන් ඉන්දරේ'ස් වර්ශන්...
    ඌත් නෑ.
    බෙලෙක් පිගානත් නෑ.
    උගේ වැලත් නෑ
     
    • Haha
    Reactions: aj1 and nooby

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය ගෝවා කැල්ලක් වගේ තීන කොලේ මක්කය ?
    Lettuce බන්.
    සලාද කොලේ වගේම තමයි.
    ඒ උනාට මේකේ මැද දාරේ ටිකක් හයියයි.
    චරස් චරස් ගාල හැපෙනව මම ආසයි

    ey ban amba dalu 2k thibbe?
    අඹ දළු නෙමෙයි යකෝ ලෙටස් ඒ
    ------ Post added on Jan 22, 2023 at 1:58 AM
     
    • Like
    Reactions: nooby

    Similar threads