ගෙදරින් පිට බෝඩිම් ජීවිතේ…!
අම්මා , තාත්තා ගෙදර අය එක්ක හැමදාම ලග ඉදපු මම ගෙදර මිනිස්සු කවුරුත්ම නැති තැනක ජීවිතේ වැඩි කාලයක් ගත කරන්න හුරුවුණ තැන
කිසිම දෙයක් ගැන වද නොවී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටපු මම ජීවිතේ ගැන ගැඹුරින් බලන්න ඉගෙනගත්ත මුල්ම තැන
එක වේලක්වත් බඩගින්නෙ ඉන්න බැරි මම වේල් ගණන් බඩගින්නෙ ඉන්න ඉගෙනගත්ත තැන
අරක කන්නෑ මේක කන්නෑ කියලා කෑම තෝර තෝර කාපු මම බඩ පිරෙනවනම් රස ගුණ නොබලා ඕන කෑමක් කන්න ඉගෙන ගත්ත තැන
ඉස්සර පොඩි ගමනක් ගිහින් ආවත් පැය ගණන් , දවස් ගණන් මහන්සි ඇරපු මම මොන තරම් අමාරුවෙ වුනත් තමන්ගෙ දේවල් කරගන්න ඕන කියලා ඉගෙනගත්ත තැන
හෙම්බිරිස්සාවක් හැදුනත් ලොකූවට හිතලා දගලපු මම කොච්චර ලෙඩ වුනත් ආයෙමත් නැගිටලා මගේ වැඩ කරගන්න ඕන කියලා ඉගෙන ගත්ත තැන
කිසිම හෙවිල්ලක් නැතුව සල්ලි වියදම් කරපු මම මාසෙට ගානක් බැලන්ස් කරගෙන ජීවත් වෙන්න ඉගෙනගත්ත තැන
පොඩි දෙයක් වුනත් ගෙදරට කිව්ව මන් දරාගන්න අමාරු තැන් වලත් ගෙදරට හොරෙන් දරාගන්න හුරු වුණ තැන
ජීවිතේ ගැන කිසිම බරක් නොහිතපු මම ගොඩයන්න ප්ලෑන් කරන ,මහන්සි වෙන තැන
ඔව් . ඒ තැන . ගෙදරින් පිට ජීවිතේ ගෙවුණ තැන .
බෝඩිම...
උපුටා ගැනීමකි...