ගෙදර ඉදන්ම order කරමු – ගෙදරට වෙලා පරිස්සම් වෙම&#354

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
ගෙදර ඉදන්ම order කරමු – ගෙදරට වෙලා පරිස්සම් වෙම&#354



Variant Innovations Company මගින් අපුරු වැඩක් පටන් අරන් තියනවා. ඒ තමයි Mobile App එකක් ඔස්සේ බඩු ආදිය ගෙන්න ගන්න පහසුම ක්‍රමයක්. මේකේ විශේෂත්වය වන්නේ ඔබ කඩයක් ( යම් කිසි ව්‍යාපාරයක් ) කරන කෙනෙක් නම් ඔබටම ඒ App එක ඔස්සේම Register වෙලා ඔයාගේ විකුනන්න තියන ගෙදරට අවශ්‍ය කරන කෑම බඩු ආදිය ඕනෑම දෙයක් මේ App එක ඔස්සේ විකුණා ගැනීමට හැකිවීමයි.

දැනට කුරුණෑගල ප්‍රදේශයේ පමණක් ක්‍රියාතමක වන අතර මොවුන් පවසන්නේ ඉතාමත් ඉක්මනින් මුළු ලංකාව පුරාම මේ ව්‍යාප්ත කරන බවයි. ලංකාව පුරාම ව්‍යාප්ත කිරීම සදහා ඔබේ සහය අවශ්‍ය බවත් මොවුන් පවසනවා. ඔබට කඩයක් තියනවා නම් දැන්ම register වෙන්න. මේ අතර මොවුන් වැඩි දුරටත් පැවසුවේ WhatsApp ඔස්සේ සමහර භාණ්ඩ order කරාම බඩු මුට්ටු මාරු වෙන නිසා මේ වගේ පිලියමක් කරන්න හිතුවා කියලා. දැනට තියන අවදානම් තත්වයත් එක්ක මේ පිළියම සාර්ථකයි සහ අපේ මිනිසුන්ට ඉතාමත් ආරක්ෂාකාරී යනුවෙන් ඔවුන් වැඩි දුරටත් අපි සමග පැවසුවා.


http://orderhere.site/:love:

http://sybernewz.com/2020/04/05/%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%89%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-order-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%94-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%99/

වැඩි විස්තර දැන ගැනීම සදහා සම්බන්ද කර ගන්න
+94 70 304 18 19
 
Last edited:

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹම හදපු ඇප් එකක් නේද?
    කවුද ඩිලිවරි කරන්නෙ? කඩේ එකාද? උබද?
     

    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    උඹම හදපු ඇප් එකක් නේද?
    කවුද ඩිලිවරි කරන්නෙ? කඩේ එකාද? උබද?

    Kade kena thama delivery karanne.Whatsapp Viber walin orders ganne nathuwa simply site aken order aka dammama app akata ganna puluwan ita passe kade kena delivery eka karanawa :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,214
    113
    hama huttalama app hadanawa deliver karanne uge ammada dan na :angry::angry::angry:

    Google eken app eke cash tika uge bank ekata delivery wenawalu. Any social problem can be create a new business opportunity. Bitter Truth.:rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    ලසාලත් ඇප් එකක් හදනවනේ. දැන් එතකොට මොකාද ඩිලිවර් කරන්නේ? ඇප් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඩිලිවර් කරන උන්ට විතරක් නම් ඇයි ඇප් එකේ රෙජිස්ටර් වෙන්නේ. එෆ්බි එකේ ඇඩ් එකක් දාල ඕඩර්ස් ගන්නවනේ.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලසාලත් ඇප් එකක් හදනවනේ. දැන් එතකොට මොකාද ඕඩර් කරන්නේ? ඇප් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඩිලිවර් කරන උන්ට විතරක් නම් ඇයි ඇප් එකේ රෙජිස්ටර් වෙන්නේ. එෆ්බි එකේ ඇඩ් එකක් දාල ඕඩර්ස් ගන්නවනේ.

    bora diye malu baanna yanne okun,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    bora diye malu baanna yanne okun,


    මාළු බෑවත් කමක් නෑ ඩිලිවර් එකත් එක්කම ඇප් එක හැදුවා නම්. එහෙනම් ඒ ඇප් එකෙන් ලොකු වාසියක් තියෙනව හැමෝටම.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ලසාලත් ඇප් එකක් හදනවනේ. දැන් එතකොට මොකාද ඩිලිවර් කරන්නේ? ඇප් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් ඩිලිවර් කරන උන්ට විතරක් නම් ඇයි ඇප් එකේ රෙජිස්ටර් වෙන්නේ. එෆ්බි එකේ ඇඩ් එකක් දාල ඕඩර්ස් ගන්නවනේ.
    මූ මන්නයක් අරන් ඇවිත් බෙල්ලට තියල, බලෙන් රෙජිස්ටර් කරවන එකක් නැහැ නෙ බන්
    අකමැති නම් ඇප් හුප් නැතුව ෆේස්බුක් එකෙන් ඕඩර් ගන්නත් පුළුවන්