ගෙදර ඉදන් හදපු billion dollar කම්පැණිය (GitLab)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Great 🙌


    ඕකුන් local rates නේද ගෙවන්නේ 🥲?
    ------ Post added on Oct 15, 2022 at 8:33 AM
    මුන් වැඩ කරන උන් ඉන්න රටවල් ඔක්කොටම ටැක්ස් ගෙවනවද කියල බලන්න ඕනි
     
    • Like
    Reactions: Cypress

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් මචන්. ගොඩක් අය ලිස්සනව මෙහෙ රිමෝට් වැඩ කරද්දි.
    මගෙ ටීම් එකේ වද දෙන්නෙ නැතුව වැඩක් දුන්නම ඉවර කරල දෙන්නෙ දැනට දෙන්නයි. අනික් උන් ඔක්කොගෙන්ම ඇගිල්ලෙන් ඇන ඇන අහන්න ඕනි.

    මාත් ආපු මුල් කාලෙ යූස් කරා අවුරුද්දක් දෙකක් විතර. Github එක private repo දාන්න දුන්නම ඒකට ගියා ෆුල් ටයිම්
    GitHub private denawada free?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    ආපු මුල් කාලෙ යූස් කරා අවුරුද්දක් දෙකක් විතර. Github එක private repo දාන්න දුන්නම ඒකට ගියා ෆුල් ටයිම්
    Mama meka On-prem deploy karala tiyenne machan.. thama kisima complain ekak naa Supiriyata wada.. Enterprise version eke wage support (No documentation or support) karanne naa HA setup ekakata.. Redis postgresql wenama PaaS gahala nodes 3-4 dala setup kara gindara wage wada..
    GitHub private denawada free?
    private Setup? Nope.. GitlLab does..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    GitHub private denawada free?
    Ow repo puluwan ne. API CI/CD Dan wenama handle karane.

    Mama meka On-prem deploy karala tiyenne machan.. thama kisima complain ekak naa Supiriyata wada.. Enterprise version eke wage support (No documentation or support) karanne naa HA setup ekakata.. Redis postgresql wenama PaaS gahala nodes 3-4 dala setup kara gindara wage wada..

    private Setup? Nope.. GitlLab does..
    Ow machan API CI/CD wenama karane ekai. API use kare repo thiyagana witarai.
    Anika unge mul kale downtime thiba free ewa wala.
    ------ Post added on Oct 15, 2022 at 10:17 AM