මුන් වැඩ කරන උන් ඉන්න රටවල් ඔක්කොටම ටැක්ස් ගෙවනවද කියල බලන්න ඕනිGreat
ඕකුන් local rates නේද ගෙවන්නේ?
------ Post added on Oct 15, 2022 at 8:33 AM
Great
ඕකුන් local rates නේද ගෙවන්නේ?
------ Post added on Oct 15, 2022 at 8:33 AM
Unge ehema restrictions nan thibe ne kalin.Remote vacancies dakkka eke nm hoda ganak thibuna
Habai mata sure na dan uba kiwwata passe eke mokak hari preferred area ekak thibunada kiyala...
Unge site eke thiyenawa vacancies wala..balapan
GitHub private denawada free?ඔව් මචන්. ගොඩක් අය ලිස්සනව මෙහෙ රිමෝට් වැඩ කරද්දි.
මගෙ ටීම් එකේ වද දෙන්නෙ නැතුව වැඩක් දුන්නම ඉවර කරල දෙන්නෙ දැනට දෙන්නයි. අනික් උන් ඔක්කොගෙන්ම ඇගිල්ලෙන් ඇන ඇන අහන්න ඕනි.
මාත් ආපු මුල් කාලෙ යූස් කරා අවුරුද්දක් දෙකක් විතර. Github එක private repo දාන්න දුන්නම ඒකට ගියා ෆුල් ටයිම්
Mama meka On-prem deploy karala tiyenne machan.. thama kisima complain ekak naa Supiriyata wada.. Enterprise version eke wage support (No documentation or support) karanne naa HA setup ekakata.. Redis postgresql wenama PaaS gahala nodes 3-4 dala setup kara gindara wage wada..ආපු මුල් කාලෙ යූස් කරා අවුරුද්දක් දෙකක් විතර. Github එක private repo දාන්න දුන්නම ඒකට ගියා ෆුල් ටයිම්
private Setup? Nope.. GitlLab does..GitHub private denawada free?
Ow repo puluwan ne. API CI/CD Dan wenama handle karane.GitHub private denawada free?
Ow machan API CI/CD wenama karane ekai. API use kare repo thiyagana witarai.Mama meka On-prem deploy karala tiyenne machan.. thama kisima complain ekak naa Supiriyata wada.. Enterprise version eke wage support (No documentation or support) karanne naa HA setup ekakata.. Redis postgresql wenama PaaS gahala nodes 3-4 dala setup kara gindara wage wada..
private Setup? Nope.. GitlLab does..
Upto 3 collaborators ne Bola![]()
ubalata okkoma free dunnoth. oka veda karana unta padi gewnne kawda 
Ow machan okama flow automated wena thama un focus karanethanks for sharing machan..
mamath use karanne meka..
devops walata godak support thiyanawa neda github walata wada