The Tree of Forty Fruits
වත්තේ තියෙන වල් අඹ ගහකින් වර්ග හත අටකින් හොඳ අඹ හදාගන්න පුළුවන් වුනොත් කොච්චර වටිනවද
පුළුවන් අය කල්පණා කරලා අත්හදා බලන්න. පට්ට වැඩක්.
හොඳ රස පලතුරු ගහක් සෙට්වුනොත් ඉත්තක් කඩන් ඇවිල්ලා ග්‍රාෆ්ට් කරගන්න තියෙන්නේ. අවුරුද්දෙන් දෙකෙන් ගෙදරම ඉඳන් කන්න පුළුවන්. ට්‍රයි කරලා බැලුවත් වටිනවා, ඇට පැලකරලා අවුරුදු හත අට තපිනවට වඩා.Thanks mcn share karata
හොඳ රස පලතුරු ගහක් සෙට්වුනොත් ඉත්තක් කඩන් ඇවිල්ලා ග්‍රාෆ්ට් කරගන්න තියෙන්නේ. අවුරුද්දෙන් දෙකෙන් ගෙදරම ඉඳන් කන්න පුළුවන්. ට්‍රයි කරලා බැලුවත් වටිනවා, ඇට පැලකරලා අවුරුදු හත අට තපිනවට වඩා.
![]()
why…? what happened to no wife, no children philosophyOwa kala eka eka jathiye lamai hadeida danne.issara ekata alitcha kehel wath kanna dunne ne sinhalu.
එහෙම නොවුනොත් එරෝසන් වගේ එවුන් තමා එන්නේකුලේ සමාන වෙන්න ඕනේ නේද.
ඒ කිව්වේ අඹ අඹ
බෙරීස් බෙරීස්
පැඟිරි පැඟිරි
අම්බෝ බඩත් කොර උනාඑහෙම නොවුනොත් එරෝසන් වගේ එවුන් තමා එන්නේ
අඩා සිරා? ෆොටෝ ටිකක් දාපන්කෝමගේ ලග තියෙනවා ජපන් අරලිය වර්ග 9-10 වගේ.. කවදා හරි එක ගහකට බඩ් කරන්න ඉන්නේ ජාති 4-5ක් වත්.. වෙලාවක් සෙට් වුනේ නෑ..
අඩා සිරා? ෆොටෝ ටිකක් දාපන්කෝ
View attachment 133560
View attachment 133561
View attachment 133562
View attachment 133563
View attachment 133564
View attachment 133565
View attachment 133566
View attachment 133567
View attachment 133568
View attachment 133569
බලනකොට 10 කටත් වඩා තියෙනවා.. ඔන්න හොයා ගන්න පුලුවන් වුන ෆොටෝ විතරක් දෑම්මා.. තව ඈති
View attachment 133570
------ Post added on Jul 2, 2021 at 6:20 PM