ගෙදර එළියේ කණු වලට දාන්න හොද wall lamps

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    අලුතෙන් හදන ගෙදර එළියේ කණු වලට දාන්න හොද කල්පවත්මක් තියෙන wall lamp bulb එක ගියොත් මාරු කරගන්න පුළුවන්
    මෙන්න මේ වගේ කොහෙද තියෙන්නේ online ගන්න නම් ලේසි site


    2way-250x250.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    hama light kada walama thiyanawa.. habai dan double price issarata wada...