ගෙදර කට්ටිය සජිත්ගෙ පැත්තට හැරෙවුවා

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ගෙදර කට්ටිය සජිත්ගෙ පැත්තට හැරෙවුවා

    රට පත්වීමට යන තත්වය ගැන,පැහැදිලි කරමින් සිදුකළ, පැය 1 හමාරක පමණ ස්කයිප් සාකච්ඡාවකින් අනතුරුව, ගෙදර සියලු දෙනාම සජිත් මැතිඳුන් හට, චන්දය ප්‍රකාශකරවීමට කැමති කරගත්තෙමි, රට බේරගත්තු නායකය, ගෝට මාත්තයාට ඇර එකෙක්ට චන්දෙ නෑ කියමින් දැඩි මතයක රැඳීසිටි සීයාගේ හිත නම්මා ගැනීමට නොහැකි වූ අතර, අවසන ඔහුගෙ කකුල කඩා, චන්ද පොලට යාමට නොහැකි වනසේ එක්තැන් කිරීමට කටයුතු කලෙමි:cool:
     
    Last edited:
    • Haha
    Reactions: kinkon

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙදර කට්ටිය සජියගේ පැත්තට හැරෙවුවා

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ ගෝටාට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා ගෝටාට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ..... :(

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ ගෝටාට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා ගෝටාට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ..... :(

    let's bump this
    dan ara puke amaruwa tibba gasa84 ponnaya nedda ah

    :P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sajith.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    eka