ගෙදර කට්ටිය සජිත්ගෙ පැත්තට හැරෙවුවා
රට පත්වීමට යන තත්වය ගැන,පැහැදිලි කරමින් සිදුකළ, පැය 1 හමාරක පමණ ස්කයිප් සාකච්ඡාවකින් අනතුරුව, ගෙදර සියලු දෙනාම සජිත් මැතිඳුන් හට, චන්දය ප්රකාශකරවීමට කැමති කරගත්තෙමි, රට බේරගත්තු නායකය, ගෝට මාත්තයාට ඇර එකෙක්ට චන්දෙ නෑ කියමින් දැඩි මතයක රැඳීසිටි සීයාගේ හිත නම්මා ගැනීමට නොහැකි වූ අතර, අවසන ඔහුගෙ කකුල කඩා, චන්ද පොලට යාමට නොහැකි වනසේ එක්තැන් කිරීමට කටයුතු කලෙමි

Last edited: