ගෙදර කන්න හොද හාලක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෙදර කන්න හොද හාලක්

    Mala paninawa ban..dan bath ekak iwwa rathu haal ekak...

    Bajane wateta kalu wela..alluwama iti wage bng..ehemama ain kalaa..

    Ane mnda ban..sudu kekulu thibba kanna beri gathiyai..

    Rice cooker eke uyanna kanna puluwan haalak kiyapanko ban..

    Hela sahal nathuwa..edenedaa kanna??
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාල් වල නෙවේ මට පේන්නේ ගෙදර උයන කෙනාගෙ හැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නෙ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි නං කන්නෙ බත් හාල් කාලම නෑ :no: ගෙවල් ගාව අක්ක කෙනෙක්ට නං දෙයියන්ගෙ හාල් කැවිල කියනව දවසක් අහගෙන අක්කගෙන් අහල කියන්නං ඕන්නං හොඳයිද කියල :yes: BUMP
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Mala paninawa ban..dan bath ekak iwwa rathu haal ekak...

    Bajane wateta kalu wela..alluwama iti wage bng..ehemama ain kalaa..

    Ane mnda ban..sudu kekulu thibba kanna beri gathiyai..

    Rice cooker eke uyanna kanna puluwan haalak kiyapanko ban..

    Hela sahal nathuwa..edenedaa kanna??
    wathura aduwen thiyapan ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ බත් එක එක්කෝ අට්ටකුනා/රොස් කරගෙන නැත්නම් හරියට හෝදලා නෑ
    රයිස් කුකර් එකන් හදද්දී කොහොමත් ඔය ටිකක් පාටක් එකේ වදිනවා එහෙනං කිරි සුදු හාලක් උයන්නම් ඕනා

    රතු කැකුළු
    රෝස කැකුළු
    මුතු සම්බා වගේ හාල් හොඳයි

    වැඩිය දන්නේ නෑ සබ්ජෙක්ට් එක

    • Like
    Reactions: DJLik

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරහ ගන්න එපා ඉතින් ;)

    අපේ අම්මගෙන් ඇහුවම කියනව සමහර රතු හාල් වල කුරුට්ට වගේ එක කැඩිලා වතුර උඩට ඇවිල්ල භාජනේ වටේට ඇලෙනව කියල :yes: එහෙමද දන්නේ නෑ. හාල් හොඳට හෝදලා ගත්තම හරි ලු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kiri samba uyala pol sambalak hadan kapanko. madi nan karola kallak thel dapan

    අම්මෝ උත්තෝ කට්ට කෙල උනනවා

    තරහ ගන්න එපා ඉතින් ;)

    අපේ අම්මගෙන් ඇහුවම කියනව සමහර රතු හාල් වල කුරුට්ට වගේ එක කැඩිලා වතුර උඩට ඇවිල්ල භාජනේ වටේට ඇලෙනව කියල :yes: එහෙමද දන්නේ නෑ. හාල් හොඳට හෝදලා ගත්තම හරි ලු.

    එක තමා වෙන්නේ :yes::yes: