ගෙදර කන්න හොද හාලක්

buwasl

Member
Oct 29, 2013
34
4
0
කඩේ තියෙන ගොඩක් හාල් ජාති රස නෑ. හැබැයි ඒක තේරෙන්නෙ රස හාල් වලින් බත් කෑවහම. අපි නම් කන්නෙ අපේ කුඹුරු වල හාල්.

කුරුළු තුඩ වගේ හාල් ජාතියක් අරන් කාලා බලන්න. අපි ගෙදරින් හාල් ගේන්න බැරි උනාම ගන්නෙ දෙල්කඳ පොලෙන්. ඒකෙ තියෙනවා කුරුළු තුඩ.

සමහර රතු හාල් කියන්නෙ ඩයි දාපු සුදු හාල් වලට.
 
repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    කඩේ තියෙන ගොඩක් හාල් ජාති රස නෑ. හැබැයි ඒක තේරෙන්නෙ රස හාල් වලින් බත් කෑවහම. අපි නම් කන්නෙ අපේ කුඹුරු වල හාල්.

    කුරුළු තුඩ වගේ හාල් ජාතියක් අරන් කාලා බලන්න. අපි ගෙදරින් හාල් ගේන්න බැරි උනාම ගන්නෙ දෙල්කඳ පොලෙන්. ඒකෙ තියෙනවා කුරුළු තුඩ.

    සමහර රතු හාල් කියන්නෙ ඩයි දාපු සුදු හාල් වලට.

    :angry::angry::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හාල් වල නෙවේ මට පේන්නේ ගෙදර උයන කෙනාගෙ හැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නෙ