ගෙදර කීමට විරුද්ද වෙලා කසාද බැන්ද උන්

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,145
    1,653
    113
    මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ? දැන් මොකද තත්වේ ?
    ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද?
    විස්තරේ දාගන යමු.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,386
    113
    reason eka balapan. godak welawata eka hoda wenna puluwan.

    ඉස්සර වගේ ආදරේ ආදරේ කියල කොච්චර ලස්සන උනත් සල්ලි නැති දේපල නැති ඉගෙනගෙන නැති අනාත මගුල් නම් බදින්න එපා. ලයිෆ් එකම ඉවරයි. දැන් කාලේ ජීවත් වෙන්න දෙන්නම ජොබ් කරන්න ඔන එක්කෝ දේපල වතුපිටි තියෙන්න ඔන. නැත්තම් පස්සට පවුල් ප්‍රස්න එනවා. වලි ගිහින් ගෑනි යනවා එක්කෝ උබ යනවා ඊට පස්සේ ලමයි අනාතයි. කිසිම දෙයක් නැති උනත් එඩ්යුකෙටඩ් කෙල්ලක් නම් කිසි කේස් එකක් නෑ:yes:
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගෙදර කීමට විරුද්ධ වෙලා කසාද නොබැඳ ඉන්න එවුන් කෝ.. :lol:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ෆාමසියේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය. කේන්දර නිසා දුන්නෙම නැහැ. ලැජ්ජාව කියන්නෙ හොරට හදලා මාට්ටුත් වුණා. තාම ඒ ෆාමසියට යනවා ඉතිං. :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ගෙදර කීමට විරුද්ධ වෙලා කසාද නොබැඳ ඉන්න එවුන් කෝ.. :lol:
    ගෙදර කීමට කේන්දර විශ්වාස කරලා අවුරුදු ගාණකලව් එක නවත්තලා අනාථ වෙච්ච උන් නම් ඕනි තරම් දැකලා තියනවා.

    පැනලා යන උන්ට ඔය කේන් දර උට්ටවල් අදාලත් නෑ උන් කිසි හෙනයක් නැතුව ඉන්නවා. මම දන්න පොඩි සිද්දියක් කියන්නම්. මම දන්න අංකලයෙක් ඉන්නවා. ඌගේ කුලේ පොඩ්ඩක් අඩු නිසා කෙල්ලගේ ගෙදරින් කේස් දාලා. අන්තිමට මුන් පැනලා ගියා. දැන් ඒ අංකලයා හොද සල්ලිකාරයෙක්. ඒත් ඒ අංකලයයි ඇන්ටියි එයාලගේ මහ ගෙවල්වල යන්නෙ නෑ. ඒ දෙමව්පියොත් මෙයාලව ගණන් ගන්නෙ නෑ. අඩුම තරමේ ළමයා ලැබෙද්දිවත් ඇවිත් නෑලු. ඒත් මේ අංකලයගේ හොද කමට සහෝදරයෝ හරහා දෙපැත්තෙම අම්මලා තත්තලගේ දුක සැප හොයලා බලලා ලෙඩ උනාම් බෙහෙත් ගන්න හොරෙන් වියදම් කරනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ?

    කෙල්ල අඩු කුලේ කියලා

    දැන් මොකද තත්වේ ?
    ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද?

    උදේම වයිෆ් නැගිටලා, වොස් දාලා, කැම උයලා, මගේ බෙඩ් ටී එක හදලා මාව නැගිට්ටවනවා, ඊට පස්සේ මන් වොස් එකක් දාන් ඇවිත් අපි සෙක්ස් කරනවා අතුලෙම යනකන්, ඊට පස්සේ ආයේ මන් වොස් එකක් දාන් ස්කින් කෙයාර් රූටින් එක ඉවර කරලා ඔපිස් යන්න ලෑස්ති වෙන ගමන් වයිප් කෑම බෙදන් ඇවිත් මට කවනවා, ඊට පස්සේ මන් ඔපිස් යනවා, ඵ් අතර තුර වයිප් ලමයගේ වැඩ ටිකයි ගෙදර වැඩවි ඉවර කරලා මන් එන වෙලාවට ගේ ක්ලීන් කරලා, එයාගේ ග්රූමින් වැඩ ටික ඉවර කරලා, රෑට කෑම උයලා තියෙනවා, මොනා හරි සුලු කෑමකුත් හදලා තියෙනවා සමහර දවස් වලට හවසට කන්න, මන් ආපු ගමන් බදාගෙන ප්රෙන්ච් කිස් එකක් දීලා මගේ බැග් එක අරන් ගිහින් තියලා මුලින්ම බොන්න මොනවා කලින් හදලා තියපු කූල් ඩ්රින්ක් එකක් අරන් එනවා, ඊට පස්සේ මගේ ඇදුම ගලවන්න උදවු කරලා මන් වොස් එකක් දාන් එනකන් වයිප් මගේ ඇදුම් ටික වොසින් මැසින් එකට දාලා ගෙදර කුනු එක දාලා එනවා එලියේ තියෙන ලොකු බින් එකට, මන් කොච්චර පිහදාන් බාත්රූම් එකෙන් එලියට ආවාත් වයිප් ආයේ ටවල් එක අරන් මගේ ඔලුව පිහදානවා, ඊට පස්සේ මට කලිසමුකුයි කමිසෙකුයි හොයලා දීලා අදින්න උදවු කරනවා, ඊට පස්සේ වයිපුයි මායි ලමයයි ටී බොන ගමන් මොනා හරි කන ගමන් සෙල්ලම් කරනවා, ඔහොන්මම නෙට්ප්ලික්ස් මූවි එකක් දාන් බලලා ඩිනර් ගන්නවා, ඊට පස්සේ මන් මගේ රාත්‍රි ස්කින් කෙයාර් රූටින් එක කරන ගමන් වයිප් ලමයව නිදි කරලා වොස් එකක් දාන් අපේ කෝසි බෙඩ් එක හදනවා, ඊට පස්සේ අපි සෙක්ස් කරලා මන් ඇතුලෙම යවනවා, එහෙන්මම මන් xanax 0.5mg බීලා වයිප් එක්ක හුරතල් වෙන ගමන් asmr වීඩියො බල බල නිදා ගන්නවා.. repeat
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    reason eka balapan. godak welawata eka hoda wenna puluwan.

    ඉස්සර වගේ ආදරේ ආදරේ කියල කොච්චර ලස්සන උනත් සල්ලි නැති දේපල නැති ඉගෙනගෙන නැති අනාත මගුල් නම් බදින්න එපා. ලයිෆ් එකම ඉවරයි. දැන් කාලේ ජීවත් වෙන්න දෙන්නම ජොබ් කරන්න ඔන එක්කෝ දේපල වතුපිටි තියෙන්න ඔන. නැත්තම් පස්සට පවුල් ප්‍රස්න එනවා. වලි ගිහින් ගෑනි යනවා එක්කෝ උබ යනවා ඊට පස්සේ ලමයි අනාතයි. කිසිම දෙයක් නැති උනත් එඩ්යුකෙටඩ් කෙල්ලක් නම් කිසි කේස් එකක් නෑ:yes:
    මන් නන් ඕව කියන්න යන් නෑ දැන්.තනිකඩ ගෑනු වැඩි වෙන එක හොදයි.😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ගෙදර කීමට කේන්දර විශ්වාස කරලා අවුරුදු ගාණකලව් එක නවත්තලා අනාථ වෙච්ච උන් නම් ඕනි තරම් දැකලා තියනවා.

    පැනලා යන උන්ට ඔය කේන් දර උට්ටවල් අදාලත් නෑ උන් කිසි හෙනයක් නැතුව ඉන්නවා. මම දන්න පොඩි සිද්දියක් කියන්නම්. මම දන්න අංකලයෙක් ඉන්නවා. ඌගේ කුලේ පොඩ්ඩක් අඩු නිසා කෙල්ලගේ ගෙදරින් කේස් දාලා. අන්තිමට මුන් පැනලා ගියා. දැන් ඒ අංකලයා හොද සල්ලිකාරයෙක්. ඒත් ඒ අංකලයයි ඇන්ටියි එයාලගේ මහ ගෙවල්වල යන්නෙ නෑ. ඒ දෙමව්පියොත් මෙයාලව ගණන් ගන්නෙ නෑ. අඩුම තරමේ ළමයා ලැබෙද්දිවත් ඇවිත් නෑලු. ඒත් මේ අංකලයගේ හොද කමට සහෝදරයෝ හරහා දෙපැත්තෙම අම්මලා තත්තලගේ දුක සැප හොයලා බලලා ලෙඩ උනාම් බෙහෙත් ගන්න හොරෙන් වියදම් කරනවා.
    දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා, මීනිහා මැරිලා, ඇන්ටිගෙ කුල බැලිල්ල නිසා කෙල්ල තාම ගෙදර බැඳලා නෑ. පව් ඉතින්

    තව ගෑනියෙක් ඉන්නවා, ලී බිස්නස් කලේ ඒ ගෑනිගෙ තාත්ත. කොහොමහරි වඩුවෙක් එක්ක යාලුවෙලා පැනලා ගියා. පස්සෙ ඔක්කොම බිස්නස් ටික උන්ගෙ දැන්. ගෑනිගෙ මූනෙනම් පොඩිවත් හිනාවක් නෑ. ඒත් ලමයි මුනු/මිනිබිරියොත් ඉන්නවා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    සුද්දියෙක් කියලා කැමති උනේ නෑ. දැං අවුලක් නෑ.