මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ? දැන් මොකද තත්වේ ?
ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද?
විස්තරේ දාගන යමු.
ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද?
විස්තරේ දාගන යමු.
ඒඅයි එකකට එක කියන්නේ ඇයි


ගෙදර කීමට කේන්දර විශ්වාස කරලා අවුරුදු ගාණකලව් එක නවත්තලා අනාථ වෙච්ච උන් නම් ඕනි තරම් දැකලා තියනවා.ගෙදර කීමට විරුද්ධ වෙලා කසාද නොබැඳ ඉන්න එවුන් කෝ..![]()
මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ?
දැන් මොකද තත්වේ ?
ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද?
මන් නන් ඕව කියන්න යන් නෑ දැන්.තනිකඩ ගෑනු වැඩි වෙන එක හොදයි.reason eka balapan. godak welawata eka hoda wenna puluwan.
ඉස්සර වගේ ආදරේ ආදරේ කියල කොච්චර ලස්සන උනත් සල්ලි නැති දේපල නැති ඉගෙනගෙන නැති අනාත මගුල් නම් බදින්න එපා. ලයිෆ් එකම ඉවරයි. දැන් කාලේ ජීවත් වෙන්න දෙන්නම ජොබ් කරන්න ඔන එක්කෝ දේපල වතුපිටි තියෙන්න ඔන. නැත්තම් පස්සට පවුල් ප්‍රස්න එනවා. වලි ගිහින් ගෑනි යනවා එක්කෝ උබ යනවා ඊට පස්සේ ලමයි අනාතයි. කිසිම දෙයක් නැති උනත් එඩ්යුකෙටඩ් කෙල්ලක් නම් කිසි කේස් එකක් නෑ![]()
දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා, මීනිහා මැරිලා, ඇන්ටිගෙ කුල බැලිල්ල නිසා කෙල්ල තාම ගෙදර බැඳලා නෑ. පව් ඉතින්ගෙදර කීමට කේන්දර විශ්වාස කරලා අවුරුදු ගාණකලව් එක නවත්තලා අනාථ වෙච්ච උන් නම් ඕනි තරම් දැකලා තියනවා.
පැනලා යන උන්ට ඔය කේන් දර උට්ටවල් අදාලත් නෑ උන් කිසි හෙනයක් නැතුව ඉන්නවා. මම දන්න පොඩි සිද්දියක් කියන්නම්. මම දන්න අංකලයෙක් ඉන්නවා. ඌගේ කුලේ පොඩ්ඩක් අඩු නිසා කෙල්ලගේ ගෙදරින් කේස් දාලා. අන්තිමට මුන් පැනලා ගියා. දැන් ඒ අංකලයා හොද සල්ලිකාරයෙක්. ඒත් ඒ අංකලයයි ඇන්ටියි එයාලගේ මහ ගෙවල්වල යන්නෙ නෑ. ඒ දෙමව්පියොත් මෙයාලව ගණන් ගන්නෙ නෑ. අඩුම තරමේ ළමයා ලැබෙද්දිවත් ඇවිත් නෑලු. ඒත් මේ අංකලයගේ හොද කමට සහෝදරයෝ හරහා දෙපැත්තෙම අම්මලා තත්තලගේ දුක සැප හොයලා බලලා ලෙඩ උනාම් බෙහෙත් ගන්න හොරෙන් වියදම් කරනවා.