"ගෙදර ජන්ද 5ක් තියනවා. ඊලඟ සැරේ ජේ.වී.පී යට " - මහජනතාව මොර දෙයි...

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,993
    10,282
    113
    ඒ උනාට චන්දෙ ලංවෙලා ඕක කරන්න තිබ්බේ. ඔය ගැම්ම ටික දවසකින් බහිනවනේ. එතකොට අයෙත් අනිත් උන්ට තමයි.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ උනාට චන්දෙ ලංවෙලා ඕක කරන්න තිබ්බේ. ඔය ගැම්ම ටික දවසකින් බහිනවනේ. එතකොට අයෙත් අනිත් උන්ට තමයි.
    මගේ ජීවිතෙට ආණ්ඩුවක් මෙච්චර පීචන් වෙනවා දැකලා නෑ .. ගැම්ම බහීවි කියලා හිතන්න බෑ මේ යන වේගයට.. ජන්දේ ලං වෙලා බඩු මිල පොඩ්ඩක් බස්සයි ..කොටි නැගිටිනවා සහරාන්ලා නැගිටිනවා කියලා බෙරිහන් දෙයි.. ඔච්චර තමයි.. 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    ඒ උනාට චන්දෙ ලංවෙලා ඕක කරන්න තිබ්බේ. ඔය ගැම්ම ටික දවසකින් බහිනවනේ. එතකොට අයෙත් අනිත් උන්ට තමයි.
    Ehema gamma bassagena, ayeth eka paulaka pada show bala bala imu da?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    ඔන්න බලපන් ඔය ගැමම්ට ගිහින් අන්‍රයිය මේ පාරත් ලණුව කනව.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,993
    10,282
    113
    මගේ ජීවිතෙට ආණ්ඩුවක් මෙච්චර පීචන් වෙනවා දැකලා නෑ .. ගැම්ම බහීවි කියලා හිතන්න බෑ මේ යන වේගයට.. ජන්දේ ලං වෙලා බඩු මිල පොඩ්ඩක් බස්සයි ..කොටි නැගිටිනවා සහරාන්ලා නැගිටිනවා කියලා බෙරිහන් දෙයි.. ඔච්චර තමයි.. 🤭
    කොටියාගේ කතාව වෙයිද දන්නෙත් නෑ. එහෙව් වාසනාවක් තියෙන්නේ.
     
    • Like
    Reactions: zid2021

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආණ්ඩුව දැනටමත් නාට්ටි ටික පටන් අරන් තියෙන්නෙ. සබ්‍රි කාරය ඉල්ලා අස්වෙනවලු. හාමුදුරුවන්ගෙ පත්වීම ගැන දන්නෙ නෑලු. නොදැන ඉන්ඩ ඌ බබානෙ. ඔව්ව එෆ්බී එකේ යද්දි කට්ටිය ඇවිස්සෙනව. ඇවොස්සෙන කොටසක් තවම ඉන්නව. හැබැයි මේ පාර නම් ඕක හරියයි කියල හිතන්න බෑ.