මගේ ජීවිතෙට ආණ්ඩුවක් මෙච්චර පීචන් වෙනවා දැකලා නෑ .. ගැම්ම බහීවි කියලා හිතන්න බෑ මේ යන වේගයට.. ජන්දේ ලං වෙලා බඩු මිල පොඩ්ඩක් බස්සයි ..කොටි නැගිටිනවා සහරාන්ලා නැගිටිනවා කියලා බෙරිහන් දෙයි.. ඔච්චර තමයි..ඒ උනාට චන්දෙ ලංවෙලා ඕක කරන්න තිබ්බේ. ඔය ගැම්ම ටික දවසකින් බහිනවනේ. එතකොට අයෙත් අනිත් උන්ට තමයි.
Ehema gamma bassagena, ayeth eka paulaka pada show bala bala imu da?ඒ උනාට චන්දෙ ලංවෙලා ඕක කරන්න තිබ්බේ. ඔය ගැම්ම ටික දවසකින් බහිනවනේ. එතකොට අයෙත් අනිත් උන්ට තමයි.
කොටියාගේ කතාව වෙයිද දන්නෙත් නෑ. එහෙව් වාසනාවක් තියෙන්නේ.මගේ ජීවිතෙට ආණ්ඩුවක් මෙච්චර පීචන් වෙනවා දැකලා නෑ .. ගැම්ම බහීවි කියලා හිතන්න බෑ මේ යන වේගයට.. ජන්දේ ලං වෙලා බඩු මිල පොඩ්ඩක් බස්සයි ..කොටි නැගිටිනවා සහරාන්ලා නැගිටිනවා කියලා බෙරිහන් දෙයි.. ඔච්චර තමයි..![]()