ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙක&#349

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113

    ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙකට දවසක් විතර.
    අයේත් මාසෙටම හරියන්න බිල එනවා.
    Q1).ඩයලොග් නෑතුව ට්වි ඈන්ටිනාවක් පාවිච්චි කරන්න හදන්නේ.සො.... වහලේ උඩ නෑගගෙන ඈන්ටිනාවක් හයි නොකර ලෙසි ක්‍රමයක් නෑද්ද?
    ලන්කාවේ චෑනල් ටික පෙනුනහම ඈති.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ara remote eken wada karana antenna eka godak usata hayi karanna oni na neda? built in booster ekath have
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම එක පරක් බොරෑල්ලෙ කඩේකට දවල්ට කන්න ගියහම එතෙන්ට අපු ගැනු දෙන්නෙක් මාලු කැම දෙකක් අරගෙන කාල ඉවර වෙලා බිල ගෙවනකොට කියනව "අපි මාලු කැල්ල කැවෙ නැ අන්න පිගානෙ තියෙනව ගාන අඩු කරන්න කියල" කැශියර් එකේ හිටියෙත් හොද නල්ලමලේ බඩුවක් කිව්වා දෙකක් අර ගැනු දෙන්නට කොහෙන් ගියද හොයා ගන්න බැරිඋනා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම එක පරක් බොරෑල්ලෙ කඩේකට දවල්ට කන්න ගියහම එතෙන්ට අපු ගැනු දෙන්නෙක් මාලු කැම දෙකක් අරගෙන කාල ඉවර වෙලා බිල ගෙවනකොට කියනව "අපි මාලු කැල්ල කැවෙ නැ අන්න පිගානෙ තියෙනව ගාන අඩු කරන්න කියල" කැශියර් එකේ හිටියෙත් හොද නල්ලමලේ බඩුවක් කිව්වා දෙකක් අර ගැනු දෙන්නට කොහෙන් ගියද හොයා ගන්න බැරිඋනා

    :rofl: :lol:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මම එක පරක් බොරෑල්ලෙ කඩේකට දවල්ට කන්න ගියහම එතෙන්ට අපු ගැනු දෙන්නෙක් මාලු කැම දෙකක් අරගෙන කාල ඉවර වෙලා බිල ගෙවනකොට කියනව "අපි මාලු කැල්ල කැවෙ නැ අන්න පිගානෙ තියෙනව ගාන අඩු කරන්න කියල" කැශියර් එකේ හිටියෙත් හොද නල්ලමලේ බඩුවක් කිව්වා දෙකක් අර ගැනු දෙන්නට කොහෙන් ගියද හොයා ගන්න බැරිඋනා

    :rofl::rofl::rofl::rofl::rofl: මෙකත් එහෙම්මම එකක් තමයි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෝ ෆො බටපොල ඇන්ටෙනා වහල්ලූ.ස්ටිල් බෙටර්දෑන් ඩයලොග් :yes:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙකට දවසක් විතර.
    අයේත් මාසෙටම හරියන්න බිල එනවා.
    Q1).ඩයලොග් නෑතුව ට්වි ඈන්ටිනාවක් පාවිච්චි කරන්න හදන්නේ.සො.... වහලේ උඩ නෑගගෙන ඈන්ටිනාවක් හයි නොකර ලෙසි ක්‍රමයක් නෑද්ද?
    ලන්කාවේ චෑනල් ටික පෙනුනහම ඈති.

    Buy dialog Per Day Connection ;)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම එක පරක් බොරෑල්ලෙ කඩේකට දවල්ට කන්න ගියහම එතෙන්ට අපු ගැනු දෙන්නෙක් මාලු කැම දෙකක් අරගෙන කාල ඉවර වෙලා බිල ගෙවනකොට කියනව "අපි මාලු කැල්ල කැවෙ නැ අන්න පිගානෙ තියෙනව ගාන අඩු කරන්න කියල" කැශියර් එකේ හිටියෙත් හොද නල්ලමලේ බඩුවක් කිව්වා දෙකක් අර ගැනු දෙන්නට කොහෙන් ගියද හොයා ගන්න බැරිඋනා

    1UdnI0nskR18Q.gif
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බටපොල ඇන්ටෙනාවක්, gi බටයක් හෝ උණ ගහක් ගෙනල්ල ඇන්ටෙනාව හයි කරලා හිටවන එක තමයි උඩ නගින්නේ නැතුව කරන්න තියෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාසෙට එක දවසක් බලනවනං චැනල් ඔක්කොම බලනවැයි බං ඔය ITN වගේ ඇන්ටනා නැතුවත් පේන චැනල් එකක් බලන්න පුරුදු වෙයං ඉවරනෙ කතන්දරේ :eek:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඕකේ monthly rental එක අඩුයි නං කියපන් මම ගන්නන් ඕක!!!