ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු. බට් ගම්මිරිස් පැලයක් පහසුවෙන් හදමු.අපේ ගෙවත්ත සම්පුර්ණ කරමු. ඉතා පොඩි ඉඩක වගාකරමු
    රටට සවියක් වෙමු
    Youtube
    මතක් වෙලා chanel එක subscribe කරලා යන්න
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ විඩියෝ කරන්නෙ උබද? ෆුල් ටයිම් වගාවන්ද කරන්නෙ .
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    එල මාත් කැමති බන් ඒ වගේ දේකට,ඒත් ඉඩමක් ගන්න ඕනෙ මුලින්ම
    මගේ ගේ හදන්න තිබුනු සල්ලි වලින් ලක්ෂ 20ක් දිලා අක්ර හතරක් ගත්තා එව දැන් වවලා දැන් එක අක්කරක් ලක්ෂ 25කට ඉල්ලනව
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචං තැනක්ස් මෙහෙම අපි දැනුවත් කරනවට ,

    රුපියල් ලක්ෂ 10ක් දාල මේක කරොත් උබ හිතන විදිහට කියක්වගේ මාසෙකට ලාභ ගන්න පුලුවන්ද ?
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සුපිරි මචන්..වෙඩෙ හොදට කරන් යනව..
    ජය වේවා!!!

    මචන් මගෙ ඉඩමක් තියනවා.
    ඒක තියෙන්නෙ ඇලක් ගාව
    වැස්සාම සමහරක් ඩවස් වලට වතුර දානවා
    එ වගේ ඉඩමක ගම්මිරිස් ඩාන එක හොඩද?
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මේකයි මචන් ගම්මිරිස් වගාව පොඩ්ඩක් වැටිලා තියෙන්නෙ ගම්මිරිස් 1kg රුපියල් 500වගේ දැන් ගිය ආන්ඩුවෙන් ගම්මිරිස් ප්‍රතිඅපනය කරපු එකේ පරතිපල නමුත් ගම්මිරිස් වගාවට වැඩි මහන්සියක් වෙන්න ඔනි නැහැ පැල හදලා විකුන්නත් සල්ලි ඉඩමක් තියනවා නම් ලක්ශ 10ක් යන්නේ නැහැ අක්කරයකට ලක්ෂ 2ක් තතුනකින් ලොකු වැඩක් කරන්න පුළුවන් ලගපාතක ඉන්නවනම් පැල හදාගන්න වැල් දෙන්න පුළුවන් සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් කොලම් කරම පට්ටම වාසි අස්වැන්නත් වැඩී පාලනයත් ලේසි පැල තවානක් කරන්නත් පුළුවන් ලේසියෙන්
     
    • Like
    Reactions: Gajaman007

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාසෙකට ලක්ෂයක් ගන්න කොපමන ආයෝජනය කරන්න ඕනෙද ?
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මචං තැනක්ස් මෙහෙම අපි දැනුවත් කරනවට ,

    රුපියල් ලක්ෂ 10ක් දාල මේක කරොත් උබ හිතන විදිහට කියක්වගේ මාසෙකට ලාභ ගන්න පුලුවන්ද ?
    ගම්මිරිස් වල අස්වැන්න වසරකට දෙපාරක් වගේ නමුත් වගා මිරිස් වල ඔය අතරත් හැදෙනව අස්වැන්න තිරනය වෙන්නෙ කරන සාත්තුව හා වැල ගෙතෙන වපසරිය අනව

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    Kollo ubata mek business logic eka gana podi idea ekak denna puluwanda. Api podiwata patan gaththot warshikawa labana adayama saha wiyadama wage dewal ube athdakim walin podi wistharayak diyanko
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගම්මිරිස් වල අස්වැන්න වසරකට දෙපාරක් වගේ නමුත් වගා මිරිස් වල ඔය අතරත් හැදෙනව අස්වැන්න තිරනය වෙන්නෙ කරන සාත්තුව හා වැල ගෙතෙන වපසරිය අනව

    ගම්මිරිස් වල අස්වැන්න වසරකට දෙපාරක් වගේ නමුත් වගා මිරිස් වල ඔය අතරත් හැදෙනව අස්වැන්න තිරනය වෙන්නෙ කරන සාත්තුව හා වැල ගෙතෙන වපසරිය අනව

    හරි හරි කියක් වශයෙන් ගන්න පුලුවන්ද ? පොඩි අදහසක් ගන්න
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    machan tawa details dapan ko
    gahak hadenna kochara kal yanwada
    aswanna ganna kochara kal yanwa da
    e wage full details tikak
     
    • Like
    Reactions: lakziro

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම තේ ඉඩමේ සහ කුරුදු ඉඩමේ තමා මිශ බෝග විදියට වගා කරල තියෙන්නෙ වගාවට අවෘරුදු 8ක් 10 වගේ වෙනව පැල නම් මම හදාගත්තේ වියදම විදියට පොහොර දමනව අවෘදට දෙපාරක් අවෘද්දට එකපාරක් ඩොලමයිට් ගහනව ඒ සදහා රුපියල් 15000 විතර යනව අස්වැන්න කන්නයකට මාස හයකට 200kg -300kg අතර අනිවාර්යයෙන් කඩනව කුලියට කවෘරුත් ගන්නේ නැහැ මොකද කඩන්න ලේසි ගම්මිරිස් වෙන බෝග වලට වඩා
     
    කිලෝ එක 500 නම් අව්රුද්ද්ක අදායම වෙන්නේ 500 x 300 x 2 = ලක්ෂ 3ක් වගේද ?
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ගහක් ඉන්දල මුල් කරල එන්න මාස හයත් අව්රුද්දත් අතර යනව් ඒ ඉන්දන පැලය හා සාත්තුව ලැබෙන හිරු එලිය මත තිරනය වෙනව
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මම තේ ඉඩමේ සහ කුරුදු ඉඩමේ තමා මිශ බෝග විදියට වගා කරල තියෙන්නෙ වගාවට අවෘරුදු 8ක් 10 වගේ වෙනව පැල නම් මම හදාගත්තේ වියදම විදියට පොහොර දමනව අවෘදට දෙපාරක් අවෘද්දට එකපාරක් ඩොලමයිට් ගහනව ඒ සදහා රුපියල් 15000 විතර යනව අස්වැන්න කන්නයකට මාස හයකට 200kg -300kg අතර අනිවාර්යයෙන් කඩනව කුලියට කවෘරුත් ගන්නේ නැහැ මොකද කඩන්න ලේසි ගම්මිරිස් වෙන බෝග වලට වඩා
    Gammiriss 1kg kiyada yanne? Palaweni aswenna ganna kichvhra kal yanawada
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කිලෝ එක 500 නම් අව්රුද්ද්ක අදායම වෙන්නේ 500 x 300 x 2 = ලක්ෂ 3ක් වගේද ?
    මගේ මිශ්‍ර වගාවක් නිසා නැතිනම් අස්වැන්න ඔයිට වඩා වැඩී බ්‍රෝ
     
    • Like
    Reactions: Gajaman007