ගෙදර දෙමව්පියෝ යක්කු වගේ කෑ ගහගන්නවද??

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගෙදර දෙමව්පියෝ යක්කු වගේ කෑ ගහගන්නවද??

    මේ කරුමයට උම්බලත් මුහුණ දීලා තියෙනවද?

    මේ නිසා දුක් විදින්නේ පොඩි ළමයි නේද?
    දරුවන්ගේ මානසික දියුණුවට මෙහි බලපෑම ඉතාමත්ම අහිතකරයි.

    මෙවන් බිහිසුනු අත්දෑකීම් අපි කාටත් තියෙන්වා. බෙදාගම්මු...

    සන්වාදයට විවුර්තයි!

    ලන්කා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගෙදර ප්‍රශ්නයක් නම් අනිවා ගෙදර එකෙක් බොනවා කොර වෙන්න ? එහෙම නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාලයක් ගෙදර යන්නේම නැතුව කුලියට හිටියා දැන් නම් සතියට සැරයක් යනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    බීගෙන ඇවිත් ද?දන්න පවුලක එහෙම උනා.ළමයි හතරයි.දෙන්නෙක් යන්තම් රට ගිය නිසා ගොඩ ගියා..අනිත් උන් දෙන්නා අනාතයි.උන්ගේ තාත්තා දැන් ලෙඩ ඇදේ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Na bun bona seen ekat ekak. Tawa Nikam kaa gahaganna ewwa ganat thamai may nuulen katha karanne

    බොන සින් එක තමා කොහෙන් හරි ගෑවිලා තියෙන්නේ බන් හැම පවුල් ආරවුලකටම. රට පාලනය කරන්න එන එක පිම්පියෙක්ට වත් ඕක තහනම් කරන්න කොන්දක් නෑ. අපේ ජාතියට කෙල වෙලා ඉන්නේ බාගෙට බාගයක් බේබද්දෝ නිසා. පියා ගෙදර යුතුකම් හරියට කරනවා නම් අම්මා උනත් රණ්ඩු වෙන්නේ නෑ.:yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපේ තාත්තත් බොනව. මාත් බොනවා. හැබැයි ඉතින් වලිනම් නෑ... ඒක නිසා ප්‍රශ්න නෑ. බීල ආවත් අම්ම එක වචනෙද කිව්වෙ අපි දෙන්නම සද්ද නැතුව නිදා ගන්නව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහ එවුන් දෙන්නට ඒකෙ ගානක් නෑ. උන් දෙන්නා මරාගෙන පස්සෙ ෂේප් වෙනවා. ඒත් හැම පොඩි එකාටම ඒක සීරියස්. ඒක නිසා මරාගන්න කලින් හිතපියව් :angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කෑගහගන්නවනං අනික් අතට ලමයි තමන්ගෙ සහෝදරයො එක්ක ගහගන්නව :yes: :yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජින්තුවා;21013221 said:
    අපේ තාත්තත් බොනව. මාත් බොනවා. හැබැයි ඉතින් වලිනම් නෑ... ඒක නිසා ප්‍රශ්න නෑ. බීල ආවත් අම්ම එක වචනෙද කිව්වෙ අපි දෙන්නම සද්ද නැතුව නිදා ගන්නව.

    :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකනම් ලොකු ප්‍රහ්නයක් තමා .බොන එක ඕකට මුලිකම හේතුව වුනත් වෙනත් හේතුත් තියෙන්න පුළුවන් .අපේ රටේ සවුක්ය දියුණු මට්ටමක තිබුනත් මානසික වයිද්‍යා ශේස්ට්‍රය බොහොම දුර්වලයි .මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට මානසික උපකාර උපදෙස් දෙන වයිද්‍ය සේවයක් අවශ්‍යයි .:sorry:


     
    • Like
    Reactions: Ship Captain

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මරුසිරා;21013702 said:
    ඕකනම් ලොකු ප්‍රහ්නයක් තමා .බොන එක ඕකට මුලිකම හේතුව වුනත් වෙනත් හේතුත් තියෙන්න පුළුවන් .අපේ රටේ සවුක්ය දියුණු මට්ටමක තිබුනත් මානසික වයිද්‍යා ශේස්ට්‍රය බොහොම දුර්වලයි .මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට මානසික උපකාර උපදෙස් දෙන වයිද්‍ය සේවයක් අවශ්‍යයි .:sorry:



    Yes machan. Agree
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    good thread machan. podi kale lamayinta pena oya wage seen loku wunama eyala athinuth ibema wenawa. ape rate godak demawpiyonta child psychology gena kisima awabodayak ne. lankawe demawpiyo lamayi hadannne wayasata giyama eyalawa balaganna investment ekak widiyata. a nisa kohoma hari lamayi loku karaganna balanawa misak demawpiyonge weradi behaviour walin lamayinta wena haniya gena eyala hithanne nehe.
     

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    අපෙ ගෙදරත් ඔය සිද්දිය මචන්. තාත්තා එක වෙලාවකට පිස්සු හුත්තෙක් වගෙ කැ ගහනව. අම්මත් රන්ඩුවටමය් බර. මල්ලිත් මොන්ගල් හුකන්නෙක්. එපා වෙලා මචන් ඉන්නෙ :(:(
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපෙ ගෙදරත් ඔය සිද්දිය මචන්. තාත්තා එක වෙලාවකට පිස්සු හුත්තෙක් වගෙ කැ ගහනව. අම්මත් රන්ඩුවටමය් බර. මල්ලිත් මොන්ගල් හුකන්නෙක්. එපා වෙලා මචන් ඉන්නෙ :(:(

    Gedarin palayan.nathnam ubatath piaau hadeyi.karume thama sinhalu.