මචං මේ දවස්වල මම ගේ හදන සීන් එකක් කරනවා. පොඩි අවුලකට තීන්නේ පඩිපෙලට හරියන මෙන්න මේ photo එකේ තීන පඩිපෙලේ colour එක හොයාගන්න හොද ලෑල්ලක් හරි ක්රමයක් හරි කියනවද??
එහෙම නැත්නන් මේක කරවගන්න උබල දන්න කවුරුහරි ඉන්නවද?
තේක්ක ලෑලිවලට ඩයි කරන්න පුලුවන් කියල අහල තීනව. ඒත් මෝරපු ලෑලි වල මීට වඩා පාට තදයි...

තාම හරියට ක්රමයක් සොයගන්න බැරිඋනා....

කොහොමද මේක ගොඩදාගන්නේ???

එහෙම නැත්නන් මේක කරවගන්න උබල දන්න කවුරුහරි ඉන්නවද?
තේක්ක ලෑලිවලට ඩයි කරන්න පුලුවන් කියල අහල තීනව. ඒත් මෝරපු ලෑලි වල මීට වඩා පාට තදයි...

තාම හරියට ක්රමයක් සොයගන්න බැරිඋනා....

කොහොමද මේක ගොඩදාගන්නේ???