ගෙදර පඩිපෙලට මේ පාට ගන්නේ කොහොමද???

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං මේ දවස්වල මම ගේ හදන සීන් එකක් කරනවා. පොඩි අවුලකට තීන්නේ පඩිපෙලට හරියන මෙන්න මේ photo එකේ තීන පඩිපෙලේ colour එක හොයාගන්න හොද ලෑල්ලක් හරි ක්‍රමයක් හරි කියනවද??
    එහෙම නැත්නන් මේක කරවගන්න උබල දන්න කවුරුහරි ඉන්නවද?
    තේක්ක ලෑලිවලට ඩයි කරන්න පුලුවන් කියල අහල තීනව. ඒත් මෝරපු ලෑලි වල මීට වඩා පාට තදයි...:yes::yes:
    තාම හරියට ක්‍රමයක් සොයගන්න බැරිඋනා.... :baffled::baffled:

    කොහොමද මේක ගොඩදාගන්නේ??? :confused::confused:

    IMG_1365~photo.JPG
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඕකට උබට අනිවා ගන්න වෙන්නේ කොස් ලීය, එහෙම අරගෙන ජැට් වොට බේස් එකේ ඕක් (AM549-80) කෝඩ් දෙකක් ගාලා, පස්සේ උඩින් ප්රෝටෙක්ෂන් ලේයර් එකට (jat 6050) ලේයර් 05ක් වත් ගාන්න වෙනවා හැබැයි එකේ ලීටරයක් 4500කට වැඩියි. ඔය ෆිනිෂින් එකම එනවා.

    ෆොටෝ එකේ එක හදලා තියෙන්නේ පයින් ලීයෙන්. මෙහෙත් ගන්න තියෙනවා හැබැයි සවි ශක්තිය මදි.

    වැඩි විස්තර ඕනි නම් සුදු පණ මැසේජ් එකක් දාහන්
     
    Last edited:

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඕකට උබට අනිවා ගන්න වෙන්නේ කොස් ලීය, එහෙම අරගෙන ජැට් වොට බේස් එකේ ඕක් (AM549-80) කෝඩ් දෙකක් ගාලා, පස්සේ උඩින් ප්රෝටෙක්ෂන් ලේයර් එකට (jat 6050) ලේයර් 05ක් වත් ගාන්න වෙනවා හැබැයි එකේ ලීටරයක් 4500කට වැඩියි. ඔය ෆිනිෂින් එකම එනවා.

    ෆොටෝ එකේ එක හදලා තියෙන්නේ පයින් ලීයෙන්. මෙහෙත් ගන්න තියෙනවා හැබැයි සවි ශක්තිය මදි.

    වැඩි විස්තර ඕනි නම් සුදු පණ මැසේජ් එකක් දාහන්
    මචං මමත් බාස්ට කිව්වේ කොස් ලී ගමු කියල. ඒත් බුවා කියන්නේ කොස් ලීය ඉක්මනට ගෙවෙනවලු. කුඹුක්, මාර වගේ නැතිලු.
    අනිත් මට තීන doubt එක තමයි ඔයා කිව්ව විදියට protection layers කීපයක් ගෑවම ලීයේ තීන rough ගතිය අඩුවෙලා ලිස්සන්න ගනීද දන්නෙ නෑ.... Any idea???

    jat එකෙන් ඇහුවේ නැද්ද
    නෑ... ඇයි??
    ------ Post added on May 24, 2021 at 5:28 PM
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචං මමත් බාස්ට කිව්වේ කොස් ලී ගමු කියල. ඒත් බුවා කියන්නේ කොස් ලීය ඉක්මනට ගෙවෙනවලු. කුඹුක්, මාර වගේ නැතිලු.
    අනිත් මට තීන doubt එක තමයි ඔයා කිව්ව විදියට protection layers කීපයක් ගෑවම ලීයේ තීන rough ගතිය අඩුවෙලා ලිස්සන්න ගනීද දන්නෙ නෑ.... Any idea???

    නෑ... ඇයි??
    ------ Post added on May 24, 2021 at 5:28 PM
    ගස් කැපුවොත් පරිසරය විනාශ වෙලා ඔක්සිජන් නැති වෙයි. ඒක නිසා ලී දාන්නෙ නැතුව වෙන මොනවෙන් හරි හදන්න. #JVP 😂
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    තේක්ක ඒවාට වඩා ගෙවෙනවා, කොස් එහෙම නෑ, ප්රෝටෙක්ෂන් ලේයර් එකෙන් නෙමේ ලිස්සන්නේ, වැඩිය ලිස්සන්න එපා නම් ලීය ග්‍රිට් 180ට වඩා ස්මුත් කරන්න එපා.

    රැවුලයි කැඳයි දෙකම බෑ වගේම පාටයි ලීයයි දෙකම බෑ.

    පඩිපෙළට සාමන්යෙන් දාන්නේ කුබුක්, සූරියමාර
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    නෝමල් ලෑල්ල දාල ඔය ටෙක්ස්චර් එක තියෙන වයිනයිල් අල්ලන්න.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    තේක්ක ඒවාට වඩා ගෙවෙනවා, කොස් එහෙම නෑ, ප්රෝටෙක්ෂන් ලේයර් එකෙන් නෙමේ ලිස්සන්නේ, වැඩිය ලිස්සන්න එපා නම් ලීය ග්‍රිට් 180ට වඩා ස්මුත් කරන්න එපා.

    රැවුලයි කැඳයි දෙකම බෑ වගේම පාටයි ලීයයි දෙකම බෑ.

    පඩිපෙළට සාමන්යෙන් දාන්නේ කුබුක්, සූරියමාර
    :(:(:(
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක ලී වෙන්න බෑ .එක්කෝ කොන්ක්‍රීට් වලින් ඉස්සෙලා හදල පස්සේ ලී හරි තව සිමෙන්ති +තව පල්ප් එකක් (ඇස්බැස්ටෝස් වගේ )එකකින් ගහන එකක් තියෙනවා ළී වගේ පෙනුම තියෙන ඒක වෙන්න ඕනේ. ඔය පින්තුරේ තියෙන්නේ මන දන්නේ නෑ හැබැයි
    maxresdefault.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් , මේ ගස් කපනවෝ කියාපු උන් නෙමේද...lol කෝ මේ ගස් කපනවට විරුද්ද උන ගු ඇන් පි බඩු ටික එකෙක් නැ ආසාවට...lol
     
    • Like
    Reactions: wpmanoj

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඕක ලී වෙන්න බෑ .එක්කෝ කොන්ක්‍රීට් වලින් ඉස්සෙලා හදල පස්සේ ලී හරි තව සිමෙන්ති +තව පල්ප් එකක් (ඇස්බැස්ටෝස් වගේ )එකකින් ගහන එකක් තියෙනවා ළී වගේ පෙනුම තියෙන ඒක වෙන්න ඕනේ. ඔය පින්තුරේ තියෙන්නේ මන දන්නේ නෑ හැබැයි View attachment 126824

    මේ මම හිතන්නේ අර vinyl සීන් එක නේද? මේක හරියන්නෙ නෑ. Fail.

    ASK/ GO to a jat experience center.
    They will help you
    thanks machan. I will try.. :yes: :yes:
    ------ Post added on May 25, 2021 at 6:37 PM