ගෙදර පලයන් සගෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ගොඩක් ශෙඩ් වල අද තත්වේ

    ⛽ පෙට්‍රල්92 තොග නොලැබේ ❌

    ⛽ පෙට්‍රල් 95 තොග නොලැබේ ❌

    ⛽ ඩීසල් තොග නොලැබේ ❌

    ⚠️️ අද දිනට කිසිදු ඉන්ධන වර්ගයක් අප හට බෙදාහැරීම් සිදු නොකරයි.

    ⚠️️ ඊයෙ දිනට ඉදිරිපත් කල පෙට්‍රල් 95 ඇණවුම අවලංගු කර ඇති අතර නව මිල ගණන් යටතේ ඉතිරිය ගෙවීම් සිදුකිරීමට දන්වා ඇත.

    ⚠️️ අද ඉරිදා දිනය සංස්ථාවේ ඇණවුම් අංශය නිවාඩු දිනයක් නිසා ගිණුම යාවත්කාලීන වීම සිදු නොවේ.

    ⚠️️ මීලග පෙට්‍රල් ,ඩීසල් හා බොරතෙල් ඉන්ධන නැව් නිදහස් කර ගන්නා තෙක් ‍රට තුල ඉන්ධන බෙදාහැරීම ඉතාමත් සීමා සහිත වනු ඇත.

    ⚠️️ අපගේ දැනුම් දීමකින් තොරව පෝලිම සදා ගැනීමෙන් වලකින්න.


    පෝලිම් වල ඉද්දී 95 නැති ශෙඩ් වල කොහොමත් ඉන්න එපා✋
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Im Out Season 8 GIF by The Office
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපි සති දෙකකට කෑම බීම ටිකක් ගෙනත් දාගත්තා.. හැබැයි ඉතින් හදිසියක් වෙලා යන්න උනොත් උස්සගෙන තමා යන්න වෙන්නෙ 🥲