ගොඩක් ශෙඩ් වල අද තත්වේ
පෙට්රල්92 තොග නොලැබේ
පෙට්රල් 95 තොග නොලැබේ
ඩීසල් තොග නොලැබේ 
️ අද දිනට කිසිදු ඉන්ධන වර්ගයක් අප හට බෙදාහැරීම් සිදු නොකරයි.
️ ඊයෙ දිනට ඉදිරිපත් කල පෙට්රල් 95 ඇණවුම අවලංගු කර ඇති අතර නව මිල ගණන් යටතේ ඉතිරිය ගෙවීම් සිදුකිරීමට දන්වා ඇත.
️ අද ඉරිදා දිනය සංස්ථාවේ ඇණවුම් අංශය නිවාඩු දිනයක් නිසා ගිණුම යාවත්කාලීන වීම සිදු නොවේ.
️ මීලග පෙට්රල් ,ඩීසල් හා බොරතෙල් ඉන්ධන නැව් නිදහස් කර ගන්නා තෙක් රට තුල ඉන්ධන බෙදාහැරීම ඉතාමත් සීමා සහිත වනු ඇත.
️ අපගේ දැනුම් දීමකින් තොරව පෝලිම සදා ගැනීමෙන් වලකින්න.
පෝලිම් වල ඉද්දී 95 නැති ශෙඩ් වල කොහොමත් ඉන්න එපා
පෝලිම් වල ඉද්දී 95 නැති ශෙඩ් වල කොහොමත් ඉන්න එපා