ගෙදර ප්‍රශ්නයක්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියලා තියෙන විදියට උබලගේ ගෙදර පෙරේතයෙක් ඉන්නවා වගේ. බුද්ධාගමේ කියලා තියෙන හැටියට පෙරේත ලෝකය කියලා එකක් තියෙනවා, ඒකේ කට්ටිය උපදින්නේ තෘණ්නාව වැඩි උනාමයි, එතකොට පෙරේතයගේ උපාදානය (අල්ලාගන්න දේ) තමයි උබගේ ගෙදර. ඒකෙන් උබලව එලවන්න තමයි ඌ ඔය ට්‍රයි එක දෙන්නේ. තෘණ්නාව වැඩි හැමෝටම වෙන්නේ ඕක තමයි මැරිලා ගියහම. පිරිත් කිව්වට විතරක් හරියන්නේ නෑ, මැරුන එකා වෙනුවෙන් පින් අනුමෝදන් කරා නම් වැඩේ හරියයි, නමුත් ඒකත් ෂූවර් නෑ මැරිච්ච එකාගේ තෘණ්නාව වැඩිනම් ඌ යන්නේ නෑ මොක කරත් මචන්. එහෙම කරන්න බැරි උනොත් බෝතලයකට දාන්න වෙනවා කට්ටඩියෙක් ගෙන්නලා, නමුත් බෝතලයෙන් ඌ නිදහස් වෙච්ච දාක උබලගේ පළිගන්න එයි බන්.

    සමහර විට ඉඩමේ මුල් අයිති කාරයෝ ආසාවට තණ්හාවෙන් ඇති.
    මොනවා හරි හොද කෙනෙක් ගෙන්නලා බලලා කරන්න වෙයි.
    පරිස්සමින්.

    වැඩකට ඇති දේකට මේ මොල වෙහෙසුවනම් රට දියුණුවෙලා:rolleyes:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    තමන්ගේ ආගම විශ්වාස කරගෙන ඉඳහන්
    රොබොට් අයිය කියල පොරක් හිටිය ඕව ගැන thread සෑහෙන දැම්ම
    ඔය වගේ කතා ගොඩක් තිබ්බ එකේ
    හම්බුනොත් එවන්නම්